මචන්ලා 17 පානදුර - මහනුවර බස් පැය 24ම තියනවද? දන්න කෙනෙක් කියනවද?
LajjaNathiBayya Well-known member Jun 30, 2022 923 1,138 93 Sep 11, 2023 #1 මචන්ලා 17 පානදුර - මහනුවර බස් පැය 24ම තියනවද? දන්න කෙනෙක් කියනවද?
LajjaNathiBayya Well-known member Jun 30, 2022 923 1,138 93 Sep 11, 2023 #4 Karmaya said: Lajja nathi baiya pain palayan Click to expand... Thoo huka
kinkon Well-known member Aug 5, 2007 115,896 2 115,943 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 11, 2023 #5 17 පානදුර - මහනුවර බස්
Giant Well-known member Jan 24, 2016 7,602 9,373 113 Sep 11, 2023 #6 මචං ඔක පටන් ගන්නේ මන් හිතන්නේ 4.30 වගේ ඊට පස්සේ නම් පැය බාගෙන් බාගෙට දුවනවා CTB / PRIVATE දෙකම තියෙනවා. උදේ ටයිම් එක පොඩ්ඩක් එජෙස් වෙන්න ඉඩ තියෙනවා මම 5.30 එක සහ 6.00 එක නිතර දකිනවා (මම පානදුරෙ) Reactions: Asmodeus
මචං ඔක පටන් ගන්නේ මන් හිතන්නේ 4.30 වගේ ඊට පස්සේ නම් පැය බාගෙන් බාගෙට දුවනවා CTB / PRIVATE දෙකම තියෙනවා. උදේ ටයිම් එක පොඩ්ඩක් එජෙස් වෙන්න ඉඩ තියෙනවා මම 5.30 එක සහ 6.00 එක නිතර දකිනවා (මම පානදුරෙ)
OverSyze Well-known member Jun 25, 2022 5,352 1 5,034 113 Sin-tertainment Den Sep 11, 2023 #9 Buc picca mehe waren @urajdrlk
saradiyel_uk Well-known member May 9, 2010 2,629 3,499 113 Sep 11, 2023 #10 LajjaNathiBayya said: මචන්ලා 17 පානදුර - මහනුවර බස් පැය 24ම තියනවද? දන්න කෙනෙක් කියනවද? Click to expand... නෑ පාන්දර 4.30 නුවරින් - පාන්දර 4.30 පානදුරින් පලවෙනි බස් එක හවස 6.00 පානදුරින් - හවස 5.30 නුවරින් අන්තිම බස් එක අඩුම තරමින් රෑ එලිවෙනකං ctb කොලඹ නුවර බස්වත් දැන් දුවන්නේ නැද්ද කොහෙද. වැලිමඩ, නුවරඑලිය, පූඩලු ඔය වගේ දුරගමන් බස් තමයි රෑට කොළඹින් එන්න තියෙන්නේ. පැයකට සැරයක් වගේ එනවා කොළඹින්. නුවරින් වලස්මුල්ල, ගාල්ල අම්පාරින් එන බස් එක වගේ ඒවා තමයි සෙට් වෙන්නේ. ඉස්සර ac වැඩ කරානේ 11-12 වෙනකං. දැන් 8න් පස්සේ බස් නෑ නුවරට
LajjaNathiBayya said: මචන්ලා 17 පානදුර - මහනුවර බස් පැය 24ම තියනවද? දන්න කෙනෙක් කියනවද? Click to expand... නෑ පාන්දර 4.30 නුවරින් - පාන්දර 4.30 පානදුරින් පලවෙනි බස් එක හවස 6.00 පානදුරින් - හවස 5.30 නුවරින් අන්තිම බස් එක අඩුම තරමින් රෑ එලිවෙනකං ctb කොලඹ නුවර බස්වත් දැන් දුවන්නේ නැද්ද කොහෙද. වැලිමඩ, නුවරඑලිය, පූඩලු ඔය වගේ දුරගමන් බස් තමයි රෑට කොළඹින් එන්න තියෙන්නේ. පැයකට සැරයක් වගේ එනවා කොළඹින්. නුවරින් වලස්මුල්ල, ගාල්ල අම්පාරින් එන බස් එක වගේ ඒවා තමයි සෙට් වෙන්නේ. ඉස්සර ac වැඩ කරානේ 11-12 වෙනකං. දැන් 8න් පස්සේ බස් නෑ නුවරට
R Roxburyroy Well-known member Jul 24, 2023 3,556 3,958 113 Sep 11, 2023 #11 LajjaNathiBayya said: මචන්ලා 17 පානදුර - මහනුවර බස් පැය 24ම තියනවද? දන්න කෙනෙක් කියනවද? Click to expand... කොහේ ඉඳන් ද? මොන පැත්තට ද? ඔය දෙක දන්නේ නැතිව අපිට උත්තරයක් දෙන්න බැහැ. 24/7 නැහැ. උබට ඕනෙ area එකට, ඕන side එකට මොන හරි වෙලාවක නැති time එකක් set වෙනවා ඕක නිසා.
LajjaNathiBayya said: මචන්ලා 17 පානදුර - මහනුවර බස් පැය 24ම තියනවද? දන්න කෙනෙක් කියනවද? Click to expand... කොහේ ඉඳන් ද? මොන පැත්තට ද? ඔය දෙක දන්නේ නැතිව අපිට උත්තරයක් දෙන්න බැහැ. 24/7 නැහැ. උබට ඕනෙ area එකට, ඕන side එකට මොන හරි වෙලාවක නැති time එකක් set වෙනවා ඕක නිසා.