මාත් මුලින් හිතුවේ ඔහොම තමයි....ටොයිලට් එකට එකක්, සාලෙට එකක්, නිදන කාමරේට එකක් ගානේ බස් නම් හරි
ඕක නැත්තම් පට්ට දිගක් වෙන්න එපැයි බන්

video එක බලන්න එතකොට තේරෙයි....

මාත් මුලින් හිතුවේ ඔහොම තමයි....ටොයිලට් එකට එකක්, සාලෙට එකක්, නිදන කාමරේට එකක් ගානේ බස් නම් හරි
ඕක නැත්තම් පට්ට දිගක් වෙන්න එපැයි බන්

කොස්වත්තේ කොයි හරියෙද....ලේලන්ඩ් එකක් ඈතුලේ හෝටලයක් දාලා කොස්වත්තේ තියෙනවා.....![]()

ඒකනන් දන්නේ නෑ බන්ස්.....මචෝ කෝ එතාකොට කක්කුස්සිය ඕකෙත් අර අපේ කොච්චි වල වගේ පාරටද බං

මරුනේ....![]()
bump
:shcoked: +++++

siraawata banz....ME BUS EKE GAANATA MEHE THATTU 10 VITHARA BUILDING EKAK GAHANNA PULUWAN ATHI PATTA![]()