බස් එකක් උස්සලා!!!

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    බස් එකක් උස්සලා!!!

    මේක වෙලා තියෙන්නෙ මාර්තු වල ..මොකද්දෝ හේතුවකට අද යූටියුබ් වල හෝම් පේජ් එකට ඇවිල්ලා..පිස්සෙක්ලු


    රීපෝස්ට් නම් සොරි:sorry::sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    මානසික ලෙඩ්ඩුන්ට ගහන එක නම් පව්. වෙලාවෙ හැටියට ඕවා හොයලා බලන්නත් බෑනේ
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕක මොකක්ද ඕයි......
    දැන් මාසෙකට දෙහෙකට කලින් බස් එකක් නෙවෙයි ලංකාවම රන් කලේ පිස්සෝ හය හත් දෙනෙක්.......