බස් එකට එකට camera එකක්

battiya

Well-known member
  • Jun 30, 2014
    903
    402
    83
    කෙල්ල ලග
    මචන්ලා cctv කැමරා ගැන දන්න අය ඉන්නවා නම් උදව්වක් කරන්න පුලුවන්ද?

    බස් එකක පිටිපස්ස footboard එක ඩ්‍රයිවර්ට පේන්න කැමරා එකක් සෙට් කරන්න කරන විදිය හරි බේසික් ටික තියෙන වීඩියෝ එකක් හරි කමක් නෑ.
    ගෙදරම හයි කරන්න බැලුවෙ මචන්ලා. දන්න කෙනෙක් උදව්වක් කරන්න පුලුවන් ද කරන විදිය පැහැදිලි කරලා.

    ( මම ගාව අයින් කහපු, ඒත් වැඩ කරන lumia 535 ෆෝන් එකක් තියෙනවා. ඒක ඩිස්ප්ලේ එකට දාන්න පුලුවන් උනත් කමක් නෑ. වියදම අඩු කර ගන්න පුලුන්නේ එතකොට)
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Good idea.
    ඒත් උබට ඩිස්ප්ලේ එකේ ලස්සන් කෙල්ලෙක් පේන්න ගත්තම උබේ අවදානය තියෙන්නේ පාර් ඉස්සරහට නෙවෙයි. ඒ හින්දා පරිස්සමෙන් :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    මචන්ලා cctv කැමරා ගැන දන්න අය ඉන්නවා නම් උදව්වක් කරන්න පුලුවන්ද?

    බස් එකක පිටිපස්ස footboard එක ඩ්‍රයිවර්ට පේන්න කැමරා එකක් සෙට් කරන්න කරන විදිය හරි බේසික් ටික තියෙන වීඩියෝ එකක් හරි කමක් නෑ.
    ගෙදරම හයි කරන්න බැලුවෙ මචන්ලා. දන්න කෙනෙක් උදව්වක් කරන්න පුලුවන් ද කරන විදිය පැහැදිලි කරලා.

    ( මම ගාව අයින් කහපු, ඒත් වැඩ කරන lumia 535 ෆෝන් එකක් තියෙනවා. ඒක ඩිස්ප්ලේ එකට දාන්න පුලුවන් උනත් කමක් නෑ. වියදම අඩු කර ගන්න පුලුන්නේ එතකොට)
    car walata ehema ena reverse camera ekak hayi karagaththoth lesi wei. 12V dila wire eka adagaththa nam issarahata video jack eka witharai player ekata hari podi display ekata hari set karanna wenne. rs.1500 ta wage reverse camera ekak gaththa nam hari yai. phone eke display eka nam set karaganna wenne stream walin