උඹව අනිවා රතුවෙන නිසා ඊට කලින් නිල්පාට කළා..
ඒවුනත්...
බස් එකේ නමයි, සබ්වූෆර් එකයි, පාට පාට ලයිට් ටිකයි විතරක් තිබුණ පලියට බස් එකක් වෙන්නේ නෑ බං..
විනය, හැදියාව මනුස්සකම වගේ දේවලුත් තියෙන්න ඕනේ..
මගීන්ගේ ආරක්ෂාව, පහසුව ගැනත් හිතන්න ඕනේ..
බස් එකට නගින හැම එකාම සහරා ෆ්ලෑස් ලයිව් ෂෝ අහන්න කැමති නෑනේ බං බලෙන් අහන්න දුන්නට..
තුන් දෙනෙකුට ඉඳගන්න ඉඩ නැති තුනේ සීට් හයි කරපු බස්වලට ලක්ෂ ගාණක් වියදම් කරලා ටී.වී එකකුයි වටේට ලයිටුයි එල්ලලා කියනවා මගීන්ට හරි පහසුයි කියලා.සද්දේ වැඩී කිව්වම කුණු හරුපෙන් බැනල වෙන එකක නැගලා එන්න කියනවා..
මොන විහිලුද ෆෙන්..
අනිවා සහෝ... කථාව හරියටම හරි. මම ලගකදී 138 පාරේ දුවපු බස් එකක කොන්දොස්තර මහතෙකුටයි ඩ්‍රයිවර් මහතෙකුටයි දුන්නා අම්මා මුත්තා මතක් වෙන ගේමක්. මම කඩවතින් පිටකොටුව ගුණසිංහපුරට ආවා විනාඩි 15 ට (18km ක්) එතන ඉදන් තුන්මුල්ල හන්දියට 138 (කොට්ටාව - පිටකොටුව) නැගලා 7km එන්න විනාඩි 50 ක් ගත්තා. පාන්දර 6 ට විතර මොන මාර්ග තදබදයක් වත් නෑ. කොටුව දුම්රියපොල ඉස්සරහා මේ බස් එක විනාඩි 20 ක් නවත්තන් හිටියා. මේක මුන් දෙන්නට හොදින් තේරුම් කරලා දුන්නම මගෙන් හෙන ගේමක් ඉල්ලුවා. මම බස් එකෙන් බැහැලා එද්දි කිව්වේ මගියෙක් විදියට දෙන්න පුඵවන් උපරිම දඩුවම අරන් දෙනවා කියලා උන් දෙන්නටම මතක් කරලා. පස්සේ මම ඒ බස් එකේ දැක්ක අඩුපාඩු ඔක්කොම දාලා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියට ලිඛිතවත්, දුරකථන මාර්ගයෙනුත් පැමිණිලි කලා. බස් එක තොරණක් වගේ සරසලා තිබුන එකට උසාවි දැම්මා. කොන්දොස්තර මහතා මට ටිකට් දුන්නේ නැති එකට බලපත්‍රය අවලංගු කරා. ඩ්‍රයිවර් මහතාට බස්රථ ධාවනය පිළිබදව මාස 6 ක පුහුණුවක් (පුහුණු කාලය ඉවර වෙනකල් බස් එලවිල්ල බෑ) මම මේ වැඩේ වෙනවද කියලා සතියකට වරක් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියෙන් හොයලා බලනවා. වැඩේ නැගලාම යනවා. කිව්ව විදියටම බස්එකේ තිබ්බ තොරන් වලට රු 50000.00 ක දඩයක් ගහලා. තිබ්බ ඔක්කොම කෑලි ගලවලා සතියකින් පෙන්නන්න කියලා. කොන්දොස්තරට කිසිම බස් එකක වැඩට අරන් නෑ. ඩ්‍රයිවර් හොදින් පුහුණුව කරගෙන යනවා.
conductor paw ne 

poiya noda idpn gona![]()
අඩේ එතනට කම්ප්ලේන් කරහම උන් හරියට වැඩේ කරනවද? සැරින් සැරේ එතෙන්ට ගිහින් සාක්ෂි දිදී රස්තියාදු වෙන්න ඕනෙද?
කොටන බස් වලට නම් ගේමක් දෙන්නම ඕනේ...
මුන් පවු පවු කියල හිත හිත හිටියොත් වෙන්නේ හැමදාම ඔය වගේ කරන ඒකම තමයි..
conductor paw ne
![]()