බස් එකට නැග්ග සැනින් බිමට බැස්ස ඇමති... 🤣🤣

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ගොඩ හෑවා ඔකා නොර්වේ ගිහින් සැප ගත්ත ඩයල් එකක් නේ.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,679
    10,268
    113
    මහින්දගේ දෙවැනි ජනාධිපති ධූර කාලයේදී SEC එකේ සභාපති වෙලා අශෝක් පතිරගේ කියන පට්ට හොරා එක්ක කොටස් වෙළදපොලේ කෘතිම bubble එකක් හදලා insider trading වලින් හොඳට හොරාකාපු පර බල්ලෙක්
    අශෝක පතිරගේට ඇයි හොරෙක් කියන්නෙ?
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,158
    1
    28,770
    113
    අශෝක පතිරගේට ඇයි හොරෙක් කියන්නෙ?
    Softlogic එකේ IPO එකේදී share prices inflate කරලා ඊට කලින් ගොඩාක් අඩු ගානකට private placement කලා. ඒක investors ලාට හිතාමතාම කරපු capital loss එකක්. මොකද කලින් private placement එකෙන් ගත්ත කට්ටිය IPO Price එකට වඩා හුගාක් අඩු ගානකට shares ටික විකිණුවා. එහෙම ඌ price undercut කරලා IPO එකට කලින් private placement කරන එක SEC එකේ rules and regulations වලට විරුද්ධයි. ඒ කාලේ SEC එකේ ලොක්කා මේ ගොඩහේවා. ඊට කලින් හිටපු තිලක් කරුණාරත්න එක්ක ඔය හොර වැඩ කරන්න බැරි වෙච්ච හින්ද තමයි ඔය වගේ බිස්නස් mafia කාරයෝ මහින්දට කියලා තිලක්ව එලවලා ගොඩහේවා ගෙනාවේ. ටික කාලෙකට පස්සේ share market එකේ සිදු වෙච්ච දැවැන්ත කඩාවැටීම් වලට හේතුව ගොඩහේවා හොර බිස්නස් කාරයො එක්ක එකතු වෙලා ගහපු මේ හොර ගේම්. ඊට පස්සේ වැටිච්ච කොටස් වෙළදපොල ගොඩදාන්න කබ්රාල් ලව්වා EPF එකේ සල්ලි පොම්ප කරලා ඒ අරමුදලට මිලියන ගානක් පාඩු කෙරෙව්වා
     

    Similar threads