බස් එකේදි වුනේ

Zenu

Member
Dec 6, 2013
161
15
0
එවිට ඔබහට මා මෙහි පෙනිසිටින නාමය අනුව ඔබ මා කුමන ජන වර්ගයක් නියොජනය කරත්ද?මා කුමන ආගමක් අනුගමනය කරත්ද යන වග පෑවසිය හෑකිද?මන්දයත් මමද මෙහි බාවිතා කරනුයෙ අපගෙ මවුරටෙ නිරන්තරයෙන් හට නොගන්නා පුශ්පයක නාමයක්ය..එහිදි ඔබගෙ තර්කය කෙසෙ සාදාරනය වනු ඈත්ද??:lol::lol:තර්කයක් බිදිය යුත්තෙ තර්කයෙන්ම පමනි..මම ඔබව එම තෑනට රෑගෙන විත් අවසානය...ඔබට මම එම තර්කය දක්වා රෑගෙන ආවෙ හුදෙක්ම පිරිසිදු පවිත්‍ර සි0හල වචන බාවිතයෙන් පමනක් බහ සලකන්න..එම නිසා ඔබට මම යොදාඈති "මහා සි0හලුන් සමග" යන යෙදුමෙ අර්තය වෑටහිය යුතුය...මන්ද මම ඔබටද දිය යුතු නිසි ගරුත්වය ලබාදි ඔබගෙ තරකය තර්කයෙන්ම මම නෑසිය නිසාය:lol::lol:

සිංහල කියලා හරියට ටයිප් කරන්න ඉගෙන ගන්න වෙන බයිලා වලට කලින් :dull: තර්කය බිඳුනේ කොහෙන්ද? බොරුවට වචන ටිකක් ගැට ගහලා දැන් කියනවා මොකද්ද බිදුනලු
 
Last edited:

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ

    http://www.elakiri.com/forum/showthread.php?t=1589835

    ඔබ විසින්ම පලකරන ලද මෙම ත්‍රේඩ් එකෙ ඔබ කියා ඈත්තෙ"ශ්‍රේෂ්ඨ ජාතියක් වෙච්චි සිංහල ජාතියක්" ලෙසය...ඔබම මම "මහා සි0හලුන් සමග" යන අර්තය පිලිගෙන ඈත..මමද එම ජාතියෙන් පෑවත එන කෙනෙකි..ඔබ මෙහිදිද තර්කානුකුලව පෑරදි අවසානය:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    සිංහල කියලා හරියට ටයිප් කරන්න ඉගෙන ගන්න වෙන බයිලා වලට කලින් :dull: තර්කය බිඳුනේ කොහෙන්ද? බොරුවට වචන ටිකක් ගැට ගහලා දැන් කියනවා මොකද්ද බිදුනලු
    නමක් අරමුනු කොටගෙන ජාතියක් ආගමක් සොයන හෑටි නෑවතත් මාහට පෑහෑදිලි කරදෙන ලෙස කාරුනුකව ඉල්ලාසිටිමි:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    Mama ahuwe Maha kalla yodanne aei kiyala. Maha kalla yodanne godak wishesa pudgalayo hadunwanna witharai. ect "Apa Maha Bosathano" ehema nathuwa kisima wadak nokara lamai rape karana horakan karana minissuntath poduwe maha kalla yeduwama eken buduhamuduruwantath apoahasayak ne wenne?
    http://www.elakiri.com/forum/showthread.php?t=1589835
    මේ පද පේලිය ඔයාලටත් නිතර ඇහිල තියෙනවාට කිසිම සැකයක් නැහැ...
    මේ ඒ ගැන ඔයාලගෙ දැනුමට යමක් එකතු කරන්න ගත්තු පුංචි උත්සාහයක්..

    " දෙවන රාජසිංහ රජතුමාගෙ කාලෙ ලන්දේසි එක්ක යුද්ද කරනකොට.... ලන්දේසින් අතින් මැරිල වැටිච්චි අපේ සිංහල සොල්දාදුවො හැම කෙනෙකුගෙම වගේ කරේ කැවුම් මල්ලක් තිබිල තියෙනව.."

    සටනින් මැරී වැටිච්චි ඒ වීර සිංහල සොල්දදුවන්ගෙ මිනී දිහා බලං උන්නු ලන්දේසිකාරයො අවඥාවෙන් හිනාවෙලා "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා.." කියල කිව්වලු..

    ඒ වගේ "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා.." කියන කියමන අපේ ම සිංහල බැලයන් ලවාම සමාජගත කරන්නට පරදේසක්කාරයො එදා ඉඳලම කටයුතු කලා.. ඒක කලේ ශ්‍රේෂ්ඨ ජාතියක් වෙච්චි සිංහල මිනිස්සුන්ට අවමන් කරන්න කියන එක තේරුම් අරන් ඉන්නෙත් අද ඉන්න කීයෙන් කී දෙනා ද?

    "සිංහලයා යනු මෝඩයෙකි" කියන මානසිකත්වය සිංහලයන් අතරෙ ව්‍යාප්ත කරන්නට එදා උන්නු පරදේසක්කාරය යොදාගත් උප්පරඇට්ටියට අහු වෙච්චි අද ඉන්න අපේ ඈයොත් "බූරුවො" වගේ කරන්නෙ ශ්‍රේෂ්ඨ ජාතියක් වෙච්චි සිංහල ජාතියට දැන හෝ නොදැන අපහාස කිරීමක්..

    තව ප්‍රශ්ණයක්..
    දැන් ඔයාල අහයි අපේ මිනිස්සු කැවුම් මල්ලක් අරන් යුද පිටියට ගියෙ අහවල් එහෙකට ද කියාල.. ??

    හේතුව මේකයි.. කැවුම් කියන්නෙ, තෙල් සහිත ටිකක් බර ආහාරයක්.... දින ගණනක් උණත් නරක් නොවී කල් තියා ගන්න පුළුවන් විදිහෙ ආහාරයක්.. ඉතිං අපේ මිනිස්සුන්ට බත් ගෙඩියක් ගෙනියනවට වඩා කැවුම් මල්ලක් ගෙනිච්චෙ බත් මුලක් දවසකට වඩා නරක් නොවී තියා ගන්න බැරි හේතුව නිසා..

    ඉතිං,
    අළුතින් හිතන්න.. පිට මිනිස්සුන්ට අපේ දේශීය චින්තනයට, අභිමානයට හානි කරන්න ඉඩ දෙන්න එපා.. ඒ වගේමයි, අපේකමට හානියක් සිද්ද වෙන විදිහෙ වචනෙකටවත් "සපෝට් එකක්" දෙන්න එපා අද ඉඳලවත්.. බුද්ධිමත් වෙන්න... මෙවන් පරගැති ගතිසිරිත් තවත් පරම්පරාවකට යන්න දෙන්න එපා...

    ආයිත් සැරයක් කවදහරි
    "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා.." කියන දේ තව කෙනෙකුට කියනවද නැද්ද කියාල තම තමංගෙන් ම ප්‍රශ්ණ කරගන්නව නං හොඳා..

    මෙය ඔබ විසින් සි0හල ජාතිය නිර්වචනය කල අවස්තාවකි...එහෙ ශ්‍රේෂ්ඨ ජාතියකින් පෑවත එන්නෙක් ලෙස මමද "මහා සි0හලුන් සමග" යන වදන යොදා ඈත
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    මහා පපට් නබි

    Mama ahuwe Maha kalla yodanne aei kiyala. Maha kalla yodanne godak wishesa pudgalayo hadunwanna witharai. ect "Apa Maha Bosathano" ehema nathuwa kisima wadak nokara lamai rape karana horakan karana minissuntath poduwe maha kalla yeduwama eken buduhamuduruwantath apoahasayak ne wenne?

    මට දැනුයි තේරුන් ගියේ නබියට "මහා පපට් නබි" නොකියන්න හේතුව. ඌ කරපු කුප්ප වැඩවලට මහා වලත්තයා කියල විතරයිනෙ කියන්න පුලුවන්. කෙල්ලො කෙසේවෙතත් අඩුගානේ කොල්ලෙක්ගේ කොනක් වත් තියන් ඉන්නව බලන් ඉන්න බැරි
    වුන මහා කුපාඩියෙක්නේ ඌ......

    නංගිගෙත් මෙව්ව එක කපලද?? :shocked::sorry:

    :love::love:උම්ම්ම්ම්ම්මා.......

    රොබොට් අයියා.....
     
    Last edited:

    Zenu

    Member
    Dec 6, 2013
    161
    15
    0
    http://www.elakiri.com/forum/showthread.php?t=1589835
    මේ පද පේලිය ඔයාලටත් නිතර ඇහිල තියෙනවාට කිසිම සැකයක් නැහැ...
    මේ ඒ ගැන ඔයාලගෙ දැනුමට යමක් එකතු කරන්න ගත්තු පුංචි උත්සාහයක්..

    " දෙවන රාජසිංහ රජතුමාගෙ කාලෙ ලන්දේසි එක්ක යුද්ද කරනකොට.... ලන්දේසින් අතින් මැරිල වැටිච්චි අපේ සිංහල සොල්දාදුවො හැම කෙනෙකුගෙම වගේ කරේ කැවුම් මල්ලක් තිබිල තියෙනව.."

    සටනින් මැරී වැටිච්චි ඒ වීර සිංහල සොල්දදුවන්ගෙ මිනී දිහා බලං උන්නු ලන්දේසිකාරයො අවඥාවෙන් හිනාවෙලා "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා.." කියල කිව්වලු..

    ඒ වගේ "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා.." කියන කියමන අපේ ම සිංහල බැලයන් ලවාම සමාජගත කරන්නට පරදේසක්කාරයො එදා ඉඳලම කටයුතු කලා.. ඒක කලේ ශ්‍රේෂ්ඨ ජාතියක් වෙච්චි සිංහල මිනිස්සුන්ට අවමන් කරන්න කියන එක තේරුම් අරන් ඉන්නෙත් අද ඉන්න කීයෙන් කී දෙනා ද?

    "සිංහලයා යනු මෝඩයෙකි" කියන මානසිකත්වය සිංහලයන් අතරෙ ව්‍යාප්ත කරන්නට එදා උන්නු පරදේසක්කාරය යොදාගත් උප්පරඇට්ටියට අහු වෙච්චි අද ඉන්න අපේ ඈයොත් "බූරුවො" වගේ කරන්නෙ ශ්‍රේෂ්ඨ ජාතියක් වෙච්චි සිංහල ජාතියට දැන හෝ නොදැන අපහාස කිරීමක්..

    තව ප්‍රශ්ණයක්..
    දැන් ඔයාල අහයි අපේ මිනිස්සු කැවුම් මල්ලක් අරන් යුද පිටියට ගියෙ අහවල් එහෙකට ද කියාල.. ??

    හේතුව මේකයි.. කැවුම් කියන්නෙ, තෙල් සහිත ටිකක් බර ආහාරයක්.... දින ගණනක් උණත් නරක් නොවී කල් තියා ගන්න පුළුවන් විදිහෙ ආහාරයක්.. ඉතිං අපේ මිනිස්සුන්ට බත් ගෙඩියක් ගෙනියනවට වඩා කැවුම් මල්ලක් ගෙනිච්චෙ බත් මුලක් දවසකට වඩා නරක් නොවී තියා ගන්න බැරි හේතුව නිසා..

    ඉතිං,
    අළුතින් හිතන්න.. පිට මිනිස්සුන්ට අපේ දේශීය චින්තනයට, අභිමානයට හානි කරන්න ඉඩ දෙන්න එපා.. ඒ වගේමයි, අපේකමට හානියක් සිද්ද වෙන විදිහෙ වචනෙකටවත් "සපෝට් එකක්" දෙන්න එපා අද ඉඳලවත්.. බුද්ධිමත් වෙන්න... මෙවන් පරගැති ගතිසිරිත් තවත් පරම්පරාවකට යන්න දෙන්න එපා...

    ආයිත් සැරයක් කවදහරි
    "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝදයා.." කියන දේ තව කෙනෙකුට කියනවද නැද්ද කියාල තම තමංගෙන් ම ප්‍රශ්ණ කරගන්නව නං හොඳා..

    මෙය ඔබ විසින් සි0හල ජාතිය නිර්වචනය කල අවස්තාවකි...එහෙ ශ්‍රේෂ්ඨ ජාතියකින් පෑවත එන්නෙක් ලෙස මමද "මහා සි0හලුන් සමග" යන වදන යොදා ඈත

    Hoda kiwwamath baninawa :dull:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,032
    113
    යතාර්තය ඇතුලෙ
    Hoda kiwwamath baninawa :dull:
    කෙනෙක් පරාජය වු පසු නෑවත නෑවත පහර දිම "මහා සි0හලුන්ගෙ" සිරිත නොවෙ..එලාර රජුව යුදමය ලෙස පරාජය කල පසු ඔහුගෙ සොහොන ලගින් යන සියලු ජාතින්හට එම සොලි රජුහට තම රතයෙන් බෑස ගවුරව සමාචාර කරන ලෙසට දුටුගෑමුනු රජු අන කලෙ "මහා සි0හලුන්ගෙ" ගති පෑවතුම් මනාලෙස ඉස්මතු කරමින්ය..ඔබ මා සමග කල තර්කයෙන් දෑන් පෑරදි අවසානය..මින්මතු මා සමග වචනයෙන් හො තර්කයෙන් හරබක් කිරිමට ඔබ සුදුස්සෙකු නොවෙ....
     
    ගොං විදිහට සිංහල බර වචන දැම්මාම ඔයා හෙන පොරද? :rofl: