ඇයි අලුත් members ලට උපදෙස් දෙන්නැද්ද උබලහොඳ වෙලාවට අළුත් අකවුන්ට් එකක් අටවන් අපෙන් උපදෙස් ගන්න අවේ
ඇයි අලුත් members ලට උපදෙස් දෙන්නැද්ද උබලහොඳ වෙලාවට අළුත් අකවුන්ට් එකක් අටවන් අපෙන් උපදෙස් ගන්න අවේ
ත්රෙඩ් එක බැලුවම පේනවනේ උපදෙස් දෙන දීමඇයි අලුත් members ලට උපදෙස් දෙන්නැද්ද උබල
oi oi hahahahahahaඅවිස්සාවේල්ල නම් කෙනෙක්ව mention කරන්නත් හිතෙනවා![]()
මෙච්චර අහිංසක මං මොන වැරැද්දක් කළාට ද?
pusa wage idala karala thiyana wada yasaiමෙච්චර අහිංසක මං මොන වැරැද්දක් කළාට ද?![]()
uba avissawelle koheda?ඊයෙ හවස බස් එකේ එනකොටන් නුගේගොඩින් නැගල මන් ගාව වාඩි උනා වැඩිය උස මහත නැති sweet,sexy කෙල්ලෙක්,
පොඩි chat එකක් දැම්මා කතාකරයිද බලන්න , මේකිත් කියව කියව ආව අවිස්සවේල්ලට එනකන්. AL දෙවනි පාර කරන්න class යනවලු.
බහිනකොට මගෙ bussness card එක දුන්න උදව්වක් ඔනි උනොත් කතා කරන්න කියල.
යකෝ මේකි රෑම Whats app message එකක් දාල. මේ chat එක continue කරන්නද ගුපියනේ (මම බැදල බබෙක් ඉන්නව කියලත් මම කිව්ව ඊයෙ බස් එකේ කයිය ගහද්දි)
බොරු නෙමයි bro සිරා seen එකක් කිව්වෙ
company card aka bro, private bank akakaUbe business card eke thiyana details kiyapan issella.
Company eken dunna ekada nathnam ubama hadagaththa ekak da ube details dala?
man avissawelle nami, kella basse avissawelanuba avissawelle koheda?