බස් එකේ ස්පීකරේට ඇමතුවෙමි
බස් එකේ ස්පීකරේට ඇමතුවෙමි
බස් එකට නැග්ගෙ මම
ඉක්මනට යන්න ගෙදරට
උඹගෙ ගොරහැඬි ටකරන් හඬ
නවත්තපන් නිදාගන්න ඕනි මම
කැමැති උණත් උඹල ඔය සද්දෙට
අපි ආවෙ ඔව්ව අහන්න නෙමෙයි බොල
සල්ලි දුන්නු හෝල්ට් එක වෙනකම්ම
පාඩුවෙ හිටපං නිදාගන්න විදිහකට
ඩ්‍රයිවර් මල්ලිට දොසක් කිව්වෙ නැතුවට
උඹේ වයර් කැඩිලා ගියා නම් හෙට
හොඳ වයර් සෙට් වෙලා අනිද්දට
ඇහෙයි නේද සින්දු ටිකක් අහන්නම
ඒ හින්දා අනිද්දාම
වයර් ටික ඔක්කොම කපලාම
දීපියව් යන්නටම අපට
නිදහසේ ඉඳගෙනම යන තැනක
කාව්‍ය සංකල්පනාව-මාලන් විදානපතිරණ
බස් එකේ ස්පීකරේට ඇමතුවෙමි
බස් එකට නැග්ගෙ මම
ඉක්මනට යන්න ගෙදරට
උඹගෙ ගොරහැඬි ටකරන් හඬ
නවත්තපන් නිදාගන්න ඕනි මම
කැමැති උණත් උඹල ඔය සද්දෙට
අපි ආවෙ ඔව්ව අහන්න නෙමෙයි බොල
සල්ලි දුන්නු හෝල්ට් එක වෙනකම්ම
පාඩුවෙ හිටපං නිදාගන්න විදිහකට
ඩ්‍රයිවර් මල්ලිට දොසක් කිව්වෙ නැතුවට
උඹේ වයර් කැඩිලා ගියා නම් හෙට
හොඳ වයර් සෙට් වෙලා අනිද්දට
ඇහෙයි නේද සින්දු ටිකක් අහන්නම
ඒ හින්දා අනිද්දාම
වයර් ටික ඔක්කොම කපලාම
දීපියව් යන්නටම අපට
නිදහසේ ඉඳගෙනම යන තැනක
කාව්‍ය සංකල්පනාව-මාලන් විදානපතිරණ




