බස් ගාස්තු 50% වැඩි කරලා.

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    FB_IMG_16050125051269297.jpg
    FB_IMG_16050126515564527.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,068
    34,608
    113
    අවධානම් මට්ටම තීරණය කරන්නේ කවුද? සෑර් ද? ලොකුගේද? බස් ගැමුණුද?
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    වාහන මිල සුපිරියට වැඩිඋනා

    බස් ගාස්තු සුපිරියට වැඩිඋනා

    පොල් වල ගනන් එලෝ පොල් පේන ලෙවල් එකට ගෙනාවා

    කන්න පුලුවන් හාල් ඇටයක් ගන්න තැනක් නැහැ


    මේ ඔක්කොටම හරියන්න ඩුවල් සිටිසන් ලට පාර්ලිමේන්තුවට එන්න දුන්න එක වටිනවා. එහෙව් එකේ ඕවා මොනාද?


    ටී.වී එකේ ලොකුවට මාධ්‍ය සන්දර්ශණ තියලා ජීවත් වීම හරී පහසුයි කියනවා. අම්මපා අනේ ඔව් කියල බඩු ගේන උන් ඉන්නවානේ


    මේ අර රටෙ පිනට පහල උනු ජනපති කෙනෙක් ඉන්න මුතු මැනික් සහ තෙල් නිදි පහල වෙ
    නවා කිව්ව පාලන කාලේ නෙද?🤔🤔🤔