බස් ගැමුණු මාමේ උයා නම් මාරයි හලේ
රු 2500 අවම දඩේට විරුද්ධව යටිගිරියෙන් කෑගහලා ස්ට්රයික් කරන්න ගිය මුනියා මෙන්න බොලේ ඇමති එක්ක සාකච්ඡාවෙන් පස්සෙ අවම දඩේ 25000 කරන එකට ඕකේ එක දීලා...
සාකච්ඡා කරද්දි උයා ආප්ප කාල කළු කෝපි බිව්වද?
උයා නම් නියම සටන්කාමී වීරයෙක්...!
අදහන්න වටින මුනියෙක්...!
පාර්ලිමේන්තු ආවොත් කොහෙන් නවතීද දන්නෑ.. ඒ හින්දා ඒගැන හිතන්නවත් එපා ඕං