බස් නැති වෙයිද හෙට ???

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
බස් නැති වෙයිද හෙට ???

පෞද්ගලික බස් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයකට සැරසේ

අවම බස් ගාස්තුව වන රුපියල් 6 රුපියල් 7 දක්වා වැඩි කිරීම ඇතුළු තවත් ඉල්ලීම් 3ක් මුල්කර ගනිමින් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය අද (09) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත බස් රථ වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත. මේ පිළිබදව සාකච්ඡා කිරීම සදහා ප්‍රවාහන අමාත්‍යවරයා අද දිනයේ තම සංගමයට දැනුම්දී ඇති බව එම සංගමයේ ප්‍රධාන ලෙකම් අංජන ප්‍රියංජිත් මහතා පවසයි.
මෙම සාකච්ඡාවේදී රජය පාර්ශ්වයෙන් නිසි පිළිතුරක් නොලැබුණහොත් දීප ව්‍යාප්ත වර්ජනය සදහා අවතීර්ණ වන බවද හෙතෙම සදහන් කළේය
:baffled:
 
Nov 24, 2008
14,813
575
0
78
වැඩේ නම් හොදයි වගේ,
ගෙදර ඉන්න බස් ඕනෙ නෑ නේ. හෙට පන්ති කට්. :dull:
 

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමු වුන බව දැන උන්නේ
මා තනිවුන බව ඔබ සමුගෙන බව බස් නව්වතුම තව නෑ දන්නේ :yes::yes:

කූඩැල්ලාව මෙට්ටෙ තියන්න බැහැ කියන්නේ ඕක තමයි....:angry::angry:
යකෝ මහින්ද මාමා කාර් මිල අඩුකලේ උබලට බස් වල යන්නද...???
:angry::angry::angry: :baffled: ගනිනිකෝ හොද මොන්ටෙරෝ එකක්...:dull::dull:
 

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    fuck em! :angry:
    First they say they wont increase prices and now they strike to increase the price breaking their own promises.

    I say revoke licenses of any private bus that strikes. :growl:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මේ බස් නැවතුම පෙර හැම දිනකම අප හමු වුන බව දැන උන්නේ
    මා තනිවුන බව ඔබ සමුගෙන බව බස් නව්වතුම තව නෑ දන්නේ :yes::yes:

    කූඩැල්ලාව මෙට්ටෙ තියන්න බැහැ කියන්නේ ඕක තමයි....:angry::angry:
    යකෝ මහින්ද මාමා කාර් මිල අඩුකලේ උබලට බස් වල යන්නද...???
    :angry::angry::angry: :baffled: ගනිනිකෝ හොද මොන්ටෙරෝ එකක්...:dull::dull:

    Petrol gahanna petrol adu kale nane ban :rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අඩේ මේ අර ලොකු සයිස් එක නෙමෙයිනේද... අර ගැමුණු බුවා ඉන්න එක නෙමෙයිනේ බන්