බස් නැත. පානදුර තවමත් වසා ඇත.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල

    69 ලක්ශේ වේසා පැටවු තමා මේවා කරන්නේ. ඔය පොර වෙන්න දගලන්නේ වහල් බයියෝම තමා. අපි හොරා හොරා කියනකොට වේසා පැටවු අපිට කොච්චර ගැහුවද. හොද වැඩේ කාලකන්නි හැත්තට.​

     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,000
    14,371
    113
    වැලිවේරිය
    🔴 බලපිටිය ප්‍රදේශයෙන් ගාලු පාර සම්පූර්ණයෙන් වැසෙයි.

    මන් නෙමෙයි දෙරනේ
    බම්බා වල ඉතින් it අනාතයො ටික මොනිටර්,සර්වර් රැක් දාලා තමා බොලොක් කරන්න වෙන්නේ🤭
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    පානදුර පොලීසිය මොන මගුලක් කරනවද මන්ද..ඊයේ හවස විනාඩි 10 දුර යන්න පැයක් ගියා ...අපිත් ෂෙඩ් එකේ පෝලිමේ ඉදලා ගහගන්න ඩීසල්/ පෙට්‍රල් ටික මුන්ගේ නාඩගම් නිසා බොරුවට පුච්චන්න වෙනවා ....රඹුක්කන පොලිසිය පානදුරේට ආවා නම් ඔය ත්‍රී වීල් කාරයෝ ටික දුවයි :P
     
    • Haha
    Reactions: magix

    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    පානදුර නිට්ටම්බුව බස් එනවා ද?
    ඊයේ halt එකේ නවත්තලා තිබ්බා වෙනදා නවත්තලා තියන තැන.බස් එකනම් වහලා තිබ්බේ.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    Panaduranamhitiye okkoma 3wheel set ekak. Una podi podi parawaluth wahala kiyahanko. Mama eye hawasa sachithra hospital ekata yanna mara kattaka kawa
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඊයේ ප්‍රොටෙස්ට් වලට සෙට් උන බහුතරයක් මුන්ට චන්දෙත් දීල පුකත් දීපු ඉරෝසාන් වගේ උන්. අදටත් උන් සාමාන්‍ය මිනිස්සුන්ට කරදර කරනව මිසක් ආණ්ඩුවේ පකයෙක්ට කට ඇරල බනින්නවත් බයයි.

    උන්ට දැන් කන්න බොන්න අමාරුයි තමයි ඒක ඇත්ත. හැබැයි ඕකුන් බහුතරේ මේ රටට සාප.
     

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    ලංකාවේ උන්ට තවම කොන්දක් නැනේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෙනෙකුටවත් ගහන්න. මුන්ගේ ඔක්කොම චන්ඩි පාර්ට් දුප්පත් මිනුස්සුන්ට තමයි . අන්තිමට කන්නත් නැතුව එකෙක් දෙන්නෙක් වෙඩි කැවට පස්සේ නැට්ට පුකේ ගහගෙන ගෙදර යාවි. මෙවිදිහට නම් ගොට තව අවුරුදු 10 උනත් රජකම් කරවී . මෝඩ සිංහල බවුද්ද්ද හැතිකරේ ......
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    100 පානදුර නැනේ.
    උබ නේද scurvy ඇත්ත කියපන්

    බම්බලපිටිය ප්‍රදේශයෙන් ගාලු පාර සම්පූර්ණයෙන් වැසෙයි
    වැඩි විස්තර - http://ow.ly/wYyW50IN7KM
    බලපිටිය ඕයි. බම්බලපිටිය නෙමේ.
    ------ Post added on Apr 20, 2022 at 3:04 PM
     
    • Like
    Reactions: TCB Rox