බස් පිස්සන් සදහා පමනයි

supun44

Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    Jaffna-Tangalle

    SAMARASINGHE JET LINERS
    THANGALLA-JAFFNA 32

    8zqv5d.jpg

    මචන් මේ බස් එක තමයි මගෙත් ආසම බස් එක.......මේ බස් එකේ මගේ ගොඩක් මතකයන් ඇති........ :( :(

    Delft වල trip එකක් ගිහින් මාත් දවසක් මේ bus එකේ ආවා. හවස 6ට යාපනෙන් ආවෙ ගමන් මහන්සියටත් එක්ක හරකෙක් වගේ මම නිදාගත්තා තේ බොන්න නවත්තපු දෙපාරම බැස්සෙත් නෑ උදේ 8.30 දික්වැල්ලෙන් බහින කොට පැය 14.30ක් එකදිගට bus එකක ආපු හොද මතකයක් තියෙන්නෙ මට:angry::D:cool:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රත්තරං;15103862 said:

    එච්චර වයස නැති පොඩි කොල්ලෙක් නේ මචන්. හොදට දියුනු වෙලා තියෙනවා. මම බුකියේ බැලුවා. ඌගාව බස් සෑහෙන ගානක් තියෙනවා. අපේ රටට ජාතියට ඕනේ මේ වගේ සුපිරි සිංහල බුලට් තමා. ඌට බොක්කෙන්ම මම සුභ පතනවා

    පොරට මාර අදායමක් ඇත්තෙ..නාමල්ගෙ කිට්ටුම පොරක්..බලන් ඉන්නකොට දියුනු වෙන එල කොල්ලෙක්
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    Delft වල trip එකක් ගිහින් මාත් දවසක් මේ bus එකේ ආවා. හවස 6ට යාපනෙන් ආවෙ ගමන් මහන්සියටත් එක්ක හරකෙක් වගේ මම නිදාගත්තා තේ බොන්න නවත්තපු දෙපාරම බැස්සෙත් නෑ උදේ 8.30 දික්වැල්ලෙන් බහින කොට පැය 14.30ක් එකදිගට bus එකක ආපු හොද මතකයක් තියෙන්නෙ මට:angry::D:cool:

    ගොඩක් හෙමින් වෙන්න ඇති මෙක එන්න ඇත්තෙ :P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඉස්සර මම ගි‍යපු එකේ ලා දුඹුරු පාට ඉරි තිබුනේ මචන්.......

    මේ ඒ කට්ටි‍යගෙම වෙන බස් එකක්ද දන්නේ නෑ....සමහර විට කලින් බස් එකම ආපහු paint කරලා වෙන්නත් පුලුවන්......

    මුන්ට බස් ගොඩක් තිනව බන්
     
    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    patta
    api negombo -colombo thama,ena ona magulaka enawa bn....
    wadipurama enne habai oya mannarama yapane,mulathiw anurapure paththe idala ena wage......nam wadiya dannah
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පොරට මාර අදායමක් ඇත්තෙ..නාමල්ගෙ කිට්ටුම පොරක්..බලන් ඉන්නකොට දියුනු වෙන එල කොල්ලෙක්

    දේශපාලන බලෙන් කෙල්ලෝ දූශනේ කර කරා කප්පන් අරන් රට විනාස කරන උන් ඉන්න රටේ මේ වගේ කොල්ලෙක් ඒ දේවල් පාවිච්චි කරලා බස් රූට් එකක් අරන් දියුනු වෙන්න හදනවනම් ඒකේ වරදක් නෑ බන්
     
    • Like
    Reactions: sandunhiran

    SaLiTHaS77

    Well-known member
  • රත්තරං;15108231 said:
    දේශපාලන බලෙන් කෙල්ලෝ දූශනේ කර කරා කප්පන් අරන් රට විනාස කරන උන් ඉන්න රටේ මේ වගේ කොල්ලෙක් ඒ දේවල් පාවිච්චි කරලා බස් රූට් එකක් අරන් දියුනු වෙන්න හදනවනම් ඒකේ වරදක් නෑ බන්
    :yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රත්තරං;15108231 said:
    දේශපාලන බලෙන් කෙල්ලෝ දූශනේ කර කරා කප්පන් අරන් රට විනාස කරන උන් ඉන්න රටේ මේ වගේ කොල්ලෙක් ඒ දේවල් පාවිච්චි කරලා බස් රූට් එකක් අරන් දියුනු වෙන්න හදනවනම් ඒකේ වරදක් නෑ බන්

    ඔව් බන්..මුට තියෙන්නෙත් සුපිරි රුට් ටිකක්
     
    summa666

    Member
    May 26, 2013
    58
    3
    0
    macahn bus walata aduwata tyr ehema daganna one nam mata kiyafan 900-20 thawa 1000-20 cross ply radial full set=> tyre,yube flap aduwata set karala dennam