Jaffna-Tangalle
Delft වල trip එකක් ගිහින් මාත් දවසක් මේ bus එකේ ආවා. හවස 6ට යාපනෙන් ආවෙ ගමන් මහන්සියටත් එක්ක හරකෙක් වගේ මම නිදාගත්තා තේ බොන්න නවත්තපු දෙපාරම බැස්සෙත් නෑ උදේ 8.30 දික්වැල්ලෙන් බහින කොට පැය 14.30ක් එකදිගට bus එකක ආපු හොද මතකයක් තියෙන්නෙ මට

SAMARASINGHE JET LINERS
THANGALLA-JAFFNA 32
![]()
මචන් මේ බස් එක තමයි මගෙත් ආසම බස් එක.......මේ බස් එකේ මගේ ගොඩක් මතකයන් ඇති........![]()