බස් බේසිකයාගේ අම්මට..............

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,051
    113
    Mother Earth
    හිනා ගියා බන්. ගොන් හරකෙක්. බලපන්කො wrong side එන විදිහ. වංගු වල CCTV හයි කරල වැරදි කරන උන් ඇල්ලුව නම් හොඳ ගාණක් හොයා ගන්න පුළුවන් මේ වේසාවොන්ගෙන්.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොදු ප්‍රවාහන රථ වලට ලයිෂන් දෙද්දි ශාරීරික මානසික තත්වය බලලා දෙන්න ඕනෙ. හැම අවුරුද්දෙම අලුත් කරන්න ඕනෙ. පාන්ඩුවෙ නූගත් පොන්නයන්ට ත්‍රීවීල් වලට ඉනිමං ගහන්න නීති වෙනස් කරන්න පුලුවන්. ඕනෙම දේවල මතක් වෙන්නෙ නෑ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    බස් , ලොරි, ටිපර් පකයලා එන්නෙම පාරේ වැරදි පැත්තෙන් උන් එනකොට අපි වාහන කරේ තියන් කානුවට බැහැලා උන්ට ඉඩ දෙන්න ඔනේ කියලා වේශිගේ පුතාලා හිතාගෙන ඉන්නේ. සමහර නූගත් ගොඩේ අඩුකුලේ පොන්න බයියෝ තර්ක කරනවා බස් එකේ යන මිනිස්සු ගොඩක් ඉන්න නිසා අනිත් වාහන උන්ට යන්න වාහනේ සාකුවට දාගෙන කානුවට බැහැලා ඉඩ දෙන්න ඕනේ කියලා. පොන්න පොලිස් කාරයොත් බස් පකයෝ මාර්ග නීති කඩලා යනවා නොදැක්කා වගේ අහක බලාගෙන ඉන්නේ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    මුගේ Break Fail වෙලා එකයි මු අයිනට හේත්තු කරලා නවත්වා ගන්න හදන්නේ
    එළකිරි online වීරයෝ දැන් Driving උගන්න යනවා 🤦🤦
    :rofl:

    aayeth balapan.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Ekko ganja gahala..ekko ninda gihilla...ekko brake na
    No, Bro, I've seen this driving style before. they are using track changing to pass bends without braking aka වංගු කෙලින් කරනවා. I've seen a terrible accident due to a similar manner of driving; a Hi-Ace van was completely destroyed with three casualties.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    Okun wrong side yanne udata wela Inna hinda... thawa bus ekak Hari tipper ekak Hari newei nam heppunath mukuth wenne ne... Driving seat eka podi pettiyak gahala pahalata karala bus eka issarahin hayi kala nam parissamin yai...


    උබ හරියටම හරි..ලංකාවේ ලොරි බස් වල ඩ්‍රයිවර්ලා සීට් එකේ ඉද ගත්තහම අර පිදුරු ගොඩ උඩ ඉන්න බල්ලා වගේ අමුතු ලොකු කමකින් ඉන්නේ ඔන්න ඕක නිසා තමා..මෙන්න මේ වගේ තිබ්බනම් ඕකුන්ටත් ඕකුන්ගේ ජීවිතය ගැනත් බයක් එනවා..



    275355e11638f25f265b38e92d9bc654
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මුගේ Break Fail වෙලා එකයි මු අයිනට හේත්තු කරලා නවත්වා ගන්න හදන්නේ
    එළකිරි online වීරයෝ දැන් Driving උගන්න යනවා 🤦🤦
    That 70S Show Lol GIF by Peacock
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    හැමෝම පරිස්සමින් - තමන් හා තමන්ගෙ ආදරනීය අහින්සක පවුලේ සාමාජිකයන් ඇතුලුව...

    පාරෙ සාමාන්ය මිනිහෙක්ගෙ වාහනෙට හැප්පුනොත් ඒ මිනිහ ගෙන් සාදාරනයක් ඉටුවෙයි - ධනවතෙක්ගෙ සුපිරි වන්ඩියකට හැප්පුනොත් තීන්දුව ඔබ වාහානේ හැප්පුන නිසා නෙවේ මලේ හාට් ඇටැක් එකක් හෝ ඇගේ තිබ්බ වෙන ලෙඩක් කියල තීන්දුව එයි

    ඔබ බාලබෙහෙත් නිසා හානියට පත් උනත් ඒක බෙහෙත් හෝ රෝහලේ ප්‍රස්නයක් නිසා නොවේ ඔබේ හාට් එකේ හෝ මොලේ තිබ්බ අවුලක් නිසයි මලේ කියල තීන්දුවෙයි...

    එක්කො ඉස්පිරිතාලෙ ඇතුලෙදි කොච්චියට අහුවෙලයි මලේ කියල විසේසක්න කොමිටුවෙන් තීන්දුව ලැබෙන්නත් බැරි නෑ මේ යන විදිහට.. ..
    Fb
     
    Last edited:
    • Like
    Reactions: neo7x and malakadss

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    බස් කාරයා වංගුවේ Slow කරන් අාවනම් ඕක වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: Asmodeus