බස් මගීන්ටත් පෙරගෙවුම් කාඩ් පතක්..

hetadina

Junior member
  • Dec 15, 2013
    50
    21
    8
    Ambalangoda
    බස් මගීන්ටත් පෙරගෙවුම් කාඩ් පතක්..

    බස් මගීන්ටත් පෙරගෙවුම් කාඩ් පතක්..
    බස් රථ මගින් සඳහා ලංකාවේ පළමු වරට පෙර ගෙවුම් කාඩ් පතක් දැන් හදුන්වා දීමට පියවර ගෙන තිබේ.මෙම කාඩ් පත මගින් මගී ජනතාවට ඉතා පහසුවෙන් බස්රට ටිකට් පත මිලදී ගැනීමට හැකිවනු ඇත.මෙම තාක්ෂනය Touch Travel Card ලෙස හැඳින්වේ.මෙවැනි prepaid කාඩ් පතක් රු.200.කි.මෙම කාඩ් පත බස්රථයේ කොන්දොස්තර වරයාට දී අවශ්‍ය ගමනාන්තය පැවසීමෙන් ඔහු එය සිය ටිකට් මැෂිමට සමීප කර ඔබට ක්ෂණයකින් ටිකට් පත ලබා දෙනු ඇත.එහිදී මාරු කාසි කරදරයෙන් ඔබ නිදහස් වනු ඇති.ඒ විතරක් ද නොව ඉතිරි මුදල් ආපසු දීමේ "අමතක වීමේ රෝගය "ද තුරන් වනු ඇති.බස් හිමියන්ගේ දිනපතා ආදායම වැඩි වනු ඇත.මන්ද සෑම මුදල් ගනුදෙනුවකටම ටිකට් පතක් නිකුත් කල යුතු බැවිනි.
    මෙය ආරම්භක වැඩසටහනක් ලෙස හයිලෙවල් මාර්ගයේ 138 මත්තේගොඩ-පිටකොටුව හා මහරගම-පිටකොටුව බස්රථ දෙකක නියමු ව්‍යාපෘතියක් ලෙස සාර්ථකව ක්‍රියාත්මක විය.ජනතාව මෙයට ඉතා කැමති බවත් එය තමන්ට ඉතා පහසුවක් වබත් ඔවුහු පවසති.මේ සඳහා අවශ්‍ය වන ටිකට් පත නිකුත් කිරීමේ යන්ත්‍ර නිකුත් කිරීමට විශේෂ වැඩසටහන් යොදනු ඇත.මෙම පෙර ගෙවුම් පත අවසන්වූ විට නැවත එය Reload කර ගැනීමේ පහසුකම ද ළඟදීම නගර වල පිහිට වනු ඇත.මුලින්ම මෙය බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන බව දැන ගන්නට තිබේ.
    ඔබට ජය!
    තවත් බොහෝ අලුත් දේ ඉගෙන ගන්න...
     
    • Like
    Reactions: genius_EK

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,629
    6,361
    113
    kari konda wadiyen kapa gaththoth man keyanne 9 ekata 10k kapuwoth :P:lol:hamadama rupeyala den na oi:lol:
     

    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    2014 idan patan gannawa kiyala me awurudde muladi kiwwata ..mama nam hithuwe mekath katin bathala kathawak kiyala..

    anyway me krame kriyathmaka wenawanam hodatama hodai thamai..ithuru salli nodii magarina kapati kondalagen berenna
     

    @bamba

    Banned
    Nov 8, 2013
    169
    12
    0
    අනාත,සක්කිලි වෙස හොර කොන්දෝ අනිවා වැඩිය කපා ගනිය්.සල්ලි වැඩිය ගත්තොත් නම් අහවල් එක මිරිකලා හරි ඉල්ල ගන්නවා.එත් වැඩිය කපා ගත්තොත් ආපහු ගන්නේ කොහොමද
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    .එහිදී මාරු කාසි කරදරයෙන් ඔබ නිදහස් වනු ඇති.ඒ විතරක් ද නොව ඉතිරි මුදල් ආපසු දීමේ "අමතක වීමේ රෝගය "ද තුරන් වනු ඇති.බස් හිමියන්ගේ දිනපතා ආදායම වැඩි වනු ඇත.මන්ද සෑම මුදල් ගනුදෙනුවකටම ටිකට් පතක් නිකුත් කල යුතු බැවිනි.

    මාරු කාසි නෙවෙ බන් ඔක්කොම කොලයි කාසි අයින් කරල කාඩ් ව්ලින් වැඩ කරන්න තිබ්බ නම් පගා කෙසුයි, හොර වැඩයි ඔක්කොම නවතී :yes:
     

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    singapore wala me system eka thamai thiyenne eka godak honda system ekak wade karagena yanna puluwannam sarthaka wei godak durata......
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉතුරැ සල්ලි දෙන්න අමතක වෙනවා වගේ කාඩ් එක පස්සේ දෙන්නම් කියලා ඉල්ලගෙන නොදී ඉදියි
    :rofl::rofl::rofl::rofl::P:P:P
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    762
    113
    ..ජනේලේ ගාව....
    මේක නම් ලොකු දෙයක් බන් කරනවා නම් අනේ අපේ මහින්ද මාමා මේකට මැදිහත් වෙලා ඉක්මනට ක්‍රියාත්මක කලොත් නම් මාර වටිනවා,
    මේක reload කරන්නත් හොද ඉක්මන් සිස්ටම් එකක් ගෙනාවා නම් හරි, ඒ කියන්නේ ඕනම phone එකකින් මොකක් හරි නොම්මරයකට තමන්ගේ ඔය බස් කාඩ් එකි නොම්මරයත් එක්ක reload කරන්න ඕන මුදල යෙව්වම ඉබේටම අපේ account එකෙන් කපාගෙන card එකට බැර වෙනවා වගේ දෙයක්, අනේ වාසනාවන්, මුන්ට මාරු සල්ලි දෙන්නයි, ඉතුරු නොදී ඉන්නකොට මලපන්න ගන්නයි මේ වගේ දේවල් සේරම අඩු වෙයි බන් මේ වැඩෙන්!
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    2014 idan patan gannawa kiyala me awurudde muladi kiwwata ..mama nam hithuwe mekath katin bathala kathawak kiyala..

    anyway me krame kriyathmaka wenawanam hodatama hodai thamai..ithuru salli nodii magarina kapati kondalagen berenna

    උබ කොටියෙක් නිසා ගොරවල හරි ඉතුරු සල්ලි ඉල්ලගතහැකි අපි වගේ අහිංසක මිනිස්සු තමයි දුක් විදින්නේ :dull: :(