නිව්ස් වල කිව්වා එක මෝඩ පකයෙක් ඊයේ පෙරලුන බස් එකෙ ජනතාව බේර ගන්න හෙලිකොප්ටර් දෙකක් ලැහැස්ති කරලා තියෙනවා කියලා
View attachment 256210
උට්ට බ්‍රේක් ෆේල් වෙනකම් අවේ කොහොමද දන්නේ නෑ පාර පෙන්නේත් නැතිව...
පවු බං අපේ රටේ මිනිස්සු...
බ්‍රේක් හරියට නැති උනාට පකයගේ ටෝක් නම් තියනවා...
------ Post added on Sep 5, 2025 at 11:49 AM
පවු බං අපේ රටේ මිනිස්සු...
බ්‍රේක් හරියට නැති උනාට පකයගේ ටෝක් නම් තියනවා...
------ Post added on Sep 5, 2025 at 11:49 AM
ඒක එතරම් අදාළ නෑනේ බන් ..... වාහනයක් පාරට දානකොට අදාලවන මුලිකම නිතිය තමයි "වාහනය ඕනෑම මොහොතක නවතාගත හැකි වන පරිදි දාවනය කලයුතුයි"යන්න. අරූ හෙඩ්ලයිට් ගැහුවනම් වාහනේ slow කරගන්න තිබුනා , අධික වේගය තමයි මුලික හේතුවමටත් හිතෙන්නෙ ඒවගේ සීන් එකක්, ජීප් හුකන්නා හෙඩ්ලයිට් පාරක් ගහන්න ඇති අරූව සඳ මෝල් වෙන්න. ඔතන ලයිට් නැති එකේ අරූට කොහොමත් වංගුව පෙන්නෙ නෑනේ බන්, කෙලින් කරන්න ඇති.
ඔය වගේ තැන්වල ලයිට්/reflectors දාල හැදුවානම් හොඳයි
Break nati wanne kiyala neme yakuඇතුලේ ලෝකේ නැති අඩුකුලේ ජරා ලයිට්, බෆල් හුට්ටවල් එල්ලගෙන යන්න පුලුවන්, බස් එකේ බ්රේක් වැඩ නෑ. බස් එකේ අයිතිකරුටයි රියදුරුටයි මරණ දඬුවම දිය යුතුයි
පල්ලම්වල බ්‍රේක් නැතිවෙන්නෙ කරුමෙට වඩා එලවන විදිහ නිසා Neutral පාරක් ගහගෙන බ්‍රේක් එකේ බස්සනවා පල්ලම එක්කෝ පිකප් කර කර ළඟ ළඟ බ්‍රේක් කර කර එළවලා කෙල ගන්නවාBreak nati wanne kiyala neme yaku
උඹල කර්මය විස්වාස කරනව නම් මේ ඩ්‍රයිවරයට බනින්නෙ ඇයි?

දුම් පරීක්ෂණ නවත්තල අනිත් ඒවා බැලුවත් කමක් නෑමෙන්න හොඳම වෙලාව ඇත්තටම නීති කරනව නං කරන්න.
දුම් සහතිකේ කියන පට්ට බොරුවෙ ඉඳන් හැම එකක්ම බොරුව. දඩ වැඩි කරන්නම ඕන. අනුකම්පාවක් නැතුව ඒ දඩ ගහන්න ඕන.
හොර දුම් පරීක්ෂණ වාර්තා දෙන තැන් වල ලයිසන් තහනම් කරලා, හික් ගෑවෙන දඩ ගහලා, වැරදි හොර රිපෝට් දෙන එවුන්ට jail term දෙන්නත් ඕන හරිනං.
වෙන දියුණු රටවල් වල වගේ අවුරුද්දකට සැරයක් වාහන roadworthy ද කියලා බලන්න ඕන.
And we need tax exemptions for public transportation, too.මෙන්න හොඳම වෙලාව ඇත්තටම නීති කරනව නං කරන්න.