Ehema ekak newe bro wenne. Oya manual wahana pallam bahinakota adu gear wala bahinna one. Brake ekema tiyagena yanne nethuwa. Brake ekema yanakota rathwela rathwela brake neti wenawa ekai wenne
ඔව් ඇත්ත...
වැඩේ කියන්නේ ඔය ඔක්කොම පැකේජ් එකේ කෑලි... බස් එකේ මොනා වැඩි දියුනු කරන්නද සල්ලි වියදම් කරන්න ඕන, මොන වගේ එකෙක් ද ඩ්රයිව් කරන්න ගන්න ඕන, මොන වගේ ලයිට් දාලා මොන වගේ සින්දුද දාන්න ඕන, කොහොමද පාරේ යන්න ඕන කියන ඔක්කොම ඔය කල්චර් එකේ කොටස්... වාහනයේ ලිමිට්ස් තේරුම් ගන්න පුලුවන් එකෙක් ඔය වගේ තොරම්බල් කරත්තයක් එලවන්න කැමති වෙන්නේ නෑ...
එහෙම සෙන්ස් එකක් නැති එකෙක් තමයි නයා යනවා වගේ දෙපැත්තට කප කපා බොඩි රෝල් කර කර පාරවල් වල ගිහින් ඇතුලේ ඉන්න උන්ට ආතල් එක දෙන්නේ... ඇතුලෙ යන උන්ගෙත් එහෙම යන එක ආතල් එකේ කොටසක්... ඒක තමයි උන් ස්වේච්චාවෙන් දොරේ එල්ලිලා අනිත් යන වාහන වලට අත වන වන ඩ්රයිවර් පිස්සට සපෝට් කරන්නේ...
ඒ ඩ්රයිවින් ස්ටයිල් එකේම අනිත් එක තමයි පිස්සෙක් වගේ පිකප් කරන එකයි බ්රේක් කරන එකයි... ඔකුන් පල්ලම් වලත් යන්නේ එහෙමයි... එහෙම ගිහින් බ්රේක් වලට කෙල වෙන එකට ඩ්රයිව් කරන උන් සහ ඒවගේ යන උන් වග කියන්න ඕන...