බස් රථය සුන් බුන් ගොඩක් වීමට විනාඩි කීපයකට පෙර...☹️

vali aththa

Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    මට නම් හිතෙන්නෙ රෑ වංගුවේ ජීප් එක දැකල පොර ගැස්සිල එහාට ගන්න ඇති. වංගුව කෙලින් කරා. :no:
    Gassenne mktd eke wedilane photo thiyenne. Eka beranna left side kapala Aith parata ganna time nathi wennathi
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    දුම් පරීක්ෂණ නවත්තල අනිත් ඒවා බැලුවත් කමක් නෑ
    Rmv එකෙන් තැනින් තැන දාල චෙක් කරන්න ඕන වාහන වල condition එක.
    බර වාහන ලයිෂන් හැම අවුරුද්දෙම trial බලන්න ඕනි medical බලන්න ඕන.
    කොහේද අපේ එවුන් සුදු යකඩ කෑලි ගලවන්න හැදුවත් මැරෙන්න හදනවනේ

    ඔව්. දුම් පරීක්ෂණේට වඩා අවුල් අනිත් ඒවා.
    දුම් පරීක්ෂණ වලින් අවුල්ම ඒව ෆේල් කරන්න ඕන.

    හරියට දුම් පරීක්ෂණේ කියන එක උනා නං පට්ට කලු දුම තියෙන ලදරං තියෙන්න විදියක් නෑ. ඒකෙන්ම හිතා ගන්න පුලුවන් දුම් පරීක්ෂණේ තරම.

    ෆේල් පාණ්ඩු වල වරද අංක 1. මේ ආණ්ඩුවටත් ලේසියෙන් කරන්න පුලුවන් දෙයක් ඕක. Steps විදියට කරන්න ඕන
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,530
    2,534
    113
    මාළඹේ
    මිය ගිය අයට නිවන් සුව අත්වේවා... :(
    තුවාල ලැබූ අයට ඉක්මණ් සුව ලැබේවා...

    මට තියෙනවා තව ප්‍රශ්නයක්.
    සතියේ රාජකාරි දිනයක නගර සභාවේ සේවය කරන අය විනෝද චාරිකාවක් යන්නෙ කොහොමද? 🤔
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Ehema ekak newe bro wenne. Oya manual wahana pallam bahinakota adu gear wala bahinna one. Brake ekema tiyagena yanne nethuwa. Brake ekema yanakota rathwela rathwela brake neti wenawa ekai wenne
    ඔව් ඇත්ත...

    වැඩේ කියන්නේ ඔය ඔක්කොම පැකේජ් එකේ කෑලි... බස් එකේ මොනා වැඩි දියුනු කරන්නද සල්ලි වියදම් කරන්න ඕන, මොන වගේ එකෙක් ද ඩ්‍රයිව් කරන්න ගන්න ඕන, මොන වගේ ලයිට් දාලා මොන වගේ සින්දුද දාන්න ඕන, කොහොමද පාරේ යන්න ඕන කියන ඔක්කොම ඔය කල්චර් එකේ කොටස්... වාහනයේ ලිමිට්ස් තේරුම් ගන්න පුලුවන් එකෙක් ඔය වගේ තොරම්බල් කරත්තයක් එලවන්න කැමති වෙන්නේ නෑ...

    එහෙම සෙන්ස් එකක් නැති එකෙක් තමයි නයා යනවා වගේ දෙපැත්තට කප කපා බොඩි රෝල් කර කර පාරවල් වල ගිහින් ඇතුලේ ඉන්න උන්ට ආතල් එක දෙන්නේ... ඇතුලෙ යන උන්ගෙත් එහෙම යන එක ආතල් එකේ කොටසක්... ඒක තමයි උන් ස්වේච්චාවෙන් දොරේ එල්ලිලා අනිත් යන වාහන වලට අත වන වන ඩ්‍රයිවර් පිස්සට සපෝට් කරන්නේ...

    ඒ ඩ්‍රයිවින් ස්ටයිල් එකේම අනිත් එක තමයි පිස්සෙක් වගේ පිකප් කරන එකයි බ්‍රේක් කරන එකයි... ඔකුන් පල්ලම් වලත් යන්නේ එහෙමයි... එහෙම ගිහින් බ්‍රේක් වලට කෙල වෙන එකට ඩ්‍රයිව් කරන උන් සහ ඒවගේ යන උන් වග කියන්න ඕන...
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    මෙන්න හොඳම වෙලාව ඇත්තටම නීති කරනව නං කරන්න.

    දුම් සහතිකේ කියන පට්ට බොරුවෙ ඉඳන් හැම එකක්ම බොරුව. දඩ වැඩි කරන්නම ඕන. අනුකම්පාවක් නැතුව ඒ දඩ ගහන්න ඕන.

    හොර දුම් පරීක්ෂණ වාර්තා දෙන තැන් වල ලයිසන් තහනම් කරලා, හික් ගෑවෙන දඩ ගහලා, වැරදි හොර රිපෝට් දෙන එවුන්ට jail term දෙන්නත් ඕන හරිනං.

    වෙන දියුණු රටවල් වල වගේ අවුරුද්දකට සැරයක් වාහන roadworthy ද කියලා බලන්න ඕන.
    Buruwo
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,092
    10,674
    113
    මෙන්න හොඳම වෙලාව ඇත්තටම නීති කරනව නං කරන්න.

    දුම් සහතිකේ කියන පට්ට බොරුවෙ ඉඳන් හැම එකක්ම බොරුව. දඩ වැඩි කරන්නම ඕන. අනුකම්පාවක් නැතුව ඒ දඩ ගහන්න ඕන.

    හොර දුම් පරීක්ෂණ වාර්තා දෙන තැන් වල ලයිසන් තහනම් කරලා, හික් ගෑවෙන දඩ ගහලා, වැරදි හොර රිපෝට් දෙන එවුන්ට jail term දෙන්නත් ඕන හරිනං.

    වෙන දියුණු රටවල් වල වගේ අවුරුද්දකට සැරයක් වාහන roadworthy ද කියලා බලන්න ඕන.

    දුම් පරීක්ෂණ නවත්තල අනිත් ඒවා බැලුවත් කමක් නෑ
    Rmv එකෙන් තැනින් තැන දාල චෙක් කරන්න ඕන වාහන වල condition එක.
    බර වාහන ලයිෂන් හැම අවුරුද්දෙම trial බලන්න ඕනි medical බලන්න ඕන.
    කොහේද අපේ එවුන් සුදු යකඩ කෑලි ගලවන්න හැදුවත් මැරෙන්න හදනවනේ

    ඊට අමතරව ඕවා බලන්න ඉන්න examiner කියන හොර වේසිගෙ පුතාලගේ වත්කම් හොයන්න ඕන , ඕකුන් තමයි පගාව අරගෙන හොරට driving license දෙන එකේ ඉඳන් හොර යෝග්‍යතා සහතික දෙනවා වගේ හොර වැඩ ඔක්කොම කරන්නේ

    ඕකුන්ගෙන් 99%කටම තමන්ගේ වත්කම් උපයගනිපු ක්‍රමය පෙන්නන්න බෑ , තනිකර පගාව අරගෙන උපයාගත් වත්කම් තියෙන්නේ

    ලංකාවේ රථවාහන අනතුරුවලට ප්‍රදානම හේතුවක් තමයි examiner කියන හොර වේසිගෙ පුතාලගේ හොර වැඩ
     
    Last edited:

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    484
    466
    63
    www.pure-pro.com
    මටත් හිතෙන්නෙ ඒවගේ සීන් එකක්, ජීප් හුකන්නා හෙඩ්ලයිට් පාරක් ගහන්න ඇති අරූව සඳ මෝල් වෙන්න. ඔතන ලයිට් නැති එකේ අරූට කොහොමත් වංගුව පෙන්නෙ නෑනේ බන්, කෙලින් කරන්න ඇති.

    ඔය වගේ තැන්වල ලයිට්/reflectors දාල හැදුවානම් හොඳයි
    Oh look, it’s classic @tharakaf behavior
    >>>> charging into the comments section like a knight with zero context and a broken lance. 🫡

    Before you grace us with your hot takes, maybe, just maybe go through the actual video and the injured person’s testament.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ඊට අමතරව ඕවා බලන්න ඉන්න examiner කියන හොර වේසිගෙ පුතාලගේ වත්කම් හොයන්න ඕන , ඕකුන් තමයි පගාව අරගෙන හොරට driving license දෙන එකේ ඉඳන් හොර යෝග්‍යතා සහතික දෙනවා වගේ හොර වැඩ ඔක්කොම කරන්නේ

    ඕකුන්ගෙන් 99%කටම තමන්ගේ වත්කම් උපයගනිපු ක්‍රමය පෙන්නන්න බෑ , තනිකර පගාව අරගෙන උපයාගත් වත්කම් තියෙන්නේ

    ලංකාවේ රථවාහන අනතුරුවලට ප්‍රදානම හේතුවක් තමයි examiner කියන හොර වේසිගෙ පුතාලගේ හොර වැඩ

    ඕක තමයි මම බන් කෙටියෙන් කිව්වෙ. ඔක්කොම ටයිප් කරන්න බැරි නිසා. සමහර මොලෙන් 1/4 ක් වැඩ කරන ගල් මූසල බයි කාලකණ්ණි කියනවා අපි හැම එකටම දේශපාලනේට බනිනවලු.

    කොහෙන් ගියත් අන්තිමට නවතින්නෙ රට කාපු කාලකණ්ණින්ගෙන්. මොකද ඒක තමයි ඕවට මුල.ඒකට බනින්නෙ නැතුව වෙන මොකටද බනින්න ඕන.

    බ්‍රේක් නැති වාහනයක් පාරෙ යනව කියන්නෙ, හරි ස්කිල් එකක් නැති ඩ්‍රයිවර්ලා වාහන එළවනව කියන්නෙ, ඊටත් එහා ගිහින් මගී ප්‍රවාහනය කරනව කියන්නෙ, එහෙම එවුන්ට පගා අරන් ලයිසන් දෙනව කියන්නෙ, පොලිසියෙන් වරද වහලා දඩේ නොගහ ඉන්න පගා දෙනව කියන්නෙ, චන්ද අඩුවෙලා පැරදෙනවට ලොකු දඩ නොදා ඉන්නෙ etc etc etc මේ ඔක්කොම සිස්ටම් එකේ අවුල.

    සිස්ටම් චේන්ජ් එක කියන්නෙ ඔන්න ඕක වෙනස් වෙන එකට.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    ඊට අමතරව ඕවා බලන්න ඉන්න examiner කියන හොර වේසිගෙ පුතාලගේ වත්කම් හොයන්න ඕන , ඕකුන් තමයි පගාව අරගෙන හොරට driving license දෙන එකේ ඉඳන් හොර යෝග්‍යතා සහතික දෙනවා වගේ හොර වැඩ ඔක්කොම කරන්නේ

    ඕකුන්ගෙන් 99%කටම තමන්ගේ වත්කම් උපයගනිපු ක්‍රමය පෙන්නන්න බෑ , තනිකර පගාව අරගෙන උපයාගත් වත්කම් තියෙන්නේ

    ලංකාවේ රථවාහන අනතුරුවලට ප්‍රදානම හේතුවක් තමයි examiner කියන හොර වේසිගෙ පුතාලගේ හොර වැඩ
    අනිවා ඊළඟට Caරි පගයලගේ වත්කම් උපයාගත් ආකාරය සෙවිය යුතුයි. 80%ක්ම හිරේ තමයි ඉන්න වෙන්නේ පගයලාගෙන්
     
    • Like
    Reactions: hi.dushan

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,931
    2,540
    113
    colombo
    FB_IMG_1757063849575.jpg
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මෙන්න හොඳම වෙලාව ඇත්තටම නීති කරනව නං කරන්න.

    දුම් සහතිකේ කියන පට්ට බොරුවෙ ඉඳන් හැම එකක්ම බොරුව. දඩ වැඩි කරන්නම ඕන. අනුකම්පාවක් නැතුව ඒ දඩ ගහන්න ඕන.

    හොර දුම් පරීක්ෂණ වාර්තා දෙන තැන් වල ලයිසන් තහනම් කරලා, හික් ගෑවෙන දඩ ගහලා, වැරදි හොර රිපෝට් දෙන එවුන්ට jail term දෙන්නත් ඕන හරිනං.

    වෙන දියුණු රටවල් වල වගේ අවුරුද්දකට සැරයක් වාහන roadworthy ද කියලා බලන්න ඕන.
    එ්ක නම් අැත්ත
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,697
    6,996
    113
    වදුරව
    පවු බං අපේ රටේ මිනිස්සු...

    බ්‍රේක් හරියට නැති උනාට පකයගේ ටෝක් නම් තියනවා...
    ------ Post added on Sep 5, 2025 at 11:49 AM

    මේ අඩු කුළේ අවජාතක වේශියෙ පුත්තු නම් සාපයක් 😡