බස් රථය සුන් බුන් ගොඩක් වීමට විනාඩි කීපයකට පෙර...☹️

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    me e accident una bus ekamada?
    සිහින මන්දාකිණිය කියලා බස් දෙකක් තිබ්බලු... එකක් වික්කලු... අනික තමයි පෙරළුනේ...
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    මේ සිද්ධිය පාදක කරගෙන වත් ඔය තොරොම්බල් තහනම් කළ යුතුයි. ආයේ අවස්ථාවක් එන්නේ නෑ
    It would be better if breakes and tyres etc are inspected yearly by independent authority, as in many countries for yearly Registration. This can be done with private sector participation such as smoke test or in service stations .
    Removal of unwanted parts can also be done as that also can cause distraction, but the cause of the accident was not that. You should treat the cause of sickness first ! We should not mix priorities like many do!
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,124
    996
    113
    V
    මෙන්න හොඳම වෙලාව ඇත්තටම නීති කරනව නං කරන්න.

    දුම් සහතිකේ කියන පට්ට බොරුවෙ ඉඳන් හැම එකක්ම බොරුව. දඩ වැඩි කරන්නම ඕන. අනුකම්පාවක් නැතුව ඒ දඩ ගහන්න ඕන.

    හොර දුම් පරීක්ෂණ වාර්තා දෙන තැන් වල ලයිසන් තහනම් කරලා, හික් ගෑවෙන දඩ ගහලා, වැරදි හොර රිපෝට් දෙන එවුන්ට jail term දෙන්නත් ඕන හරිනං.

    වෙන දියුණු රටවල් වල වගේ අවුරුද්දකට සැරයක් වාහන roadworthy ද කියලා බලන්න ඕන.
    the balance between safety and regulations depends on the economic might of the country .
    example: if you ban travelling on footboards on trains in Bangladesh for safety reasons their economy will collapse with in a week.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    the balance between safety and regulations depends on the economic might of the country .
    example: if you ban travelling on footboards on trains in Bangladesh for safety reasons their economy will collapse with in a week.

    අන්න ඒක තමයි කියන්නෙ එක දවසෙන් මාසෙන් සම්පූර්ණ වෙනස් කරන්න බෑ කියලා.

    අවුරුදු දහයකට විස්සකට වඩා බලේ ඉඳලත් ප්‍රවාහනය වගේ දෙයකවත් improvement එකක් කරගන්න බැරුව රට පස්සටම ගිහින් බංකොළොත් කරනව නං ඒ උන්ගෙ බැරිකමෙත් උපරිමය. මේ ආණ්ඩුව වෙනකන් තිබුන පාණ්ඩු. හොරකම ඇර කිසි දෙයක් බැරි ෆේල් පොන්න ඵක්කු.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    Capture.png
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,124
    996
    113
    V
    අන්න ඒක තමයි කියන්නෙ එක දවසෙන් මාසෙන් සම්පූර්ණ වෙනස් කරන්න බෑ කියලා.

    අවුරුදු දහයකට විස්සකට වඩා බලේ ඉඳලත් ප්‍රවාහනය වගේ දෙයකවත් improvement එකක් කරගන්න බැරුව රට පස්සටම ගිහින් බංකොළොත් කරනව නං ඒ උන්ගෙ බැරිකමෙත් උපරිමය. මේ ආණ්ඩුව වෙනකන් තිබුන පාණ්ඩු. හොරකම ඇර කිසි දෙයක් බැරි ෆේල් පොන්න ඵක්කු.
    things are objectively better than they were 20 years ago. I think you are star struck by things you see over there and assumed they fell off the sky at once.it took decades for them to get there . unlike this country they didn't have to face sad wars and revolts .you always seem to forget that .

    what you are doing is looking at the last over of a game and judging the whole game .
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,688
    5,528
    113
    මූ මේක කන්ද පැත්තට ඇල්ලුවා නම් අද මෙච්චර දෙයක් වෙන්නෙ නෑ.
    Kanda Pattata thama allanda thibbe eth Kanda patte Range Rover eka beranda gihin wela thiyenne. CCTV footage hangalane.

    545094964-10229203063493385-8028569686801919491-n.jpg
     
    Last edited:

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,992
    3,038
    113
    ට්‍රිප් යන්න බස් එකක් වෙනුවට තොරනක් හයර් එකට ගත්ත මිනිස් ජීවිත වලට නිවන් සැප ලැබේවා
     

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,208
    1,976
    113
    Break nati wanne kiyala neme yaku

    උඹල කර්මය විස්වාස කරනව නම් මේ ඩ්‍රයිවරයට බනින්නෙ ඇයි?
    Break eka heat unama amuthu gadak enawa eken daganna ona break eka yanna enne kiyala

    Gear eke pallam bahinna ona break eken speed adu kara kara neme