පවු බං අපේ රටේ මිනිස්සු...
බ්රේක් හරියට නැති උනාට පකයගේ ටෝක් නම් තියනවා...
------ Post added on Sep 5, 2025 at 11:49 AM
me e accident una bus ekamada?
පවු බං අපේ රටේ මිනිස්සු...
බ්රේක් හරියට නැති උනාට පකයගේ ටෝක් නම් තියනවා...
------ Post added on Sep 5, 2025 at 11:49 AM
සිහින මන්දාකිණිය කියලා බස් දෙකක් තිබ්බලු... එකක් වික්කලු... අනික තමයි පෙරළුනේ...me e accident una bus ekamada?
It would be better if breakes and tyres etc are inspected yearly by independent authority, as in many countries for yearly Registration. This can be done with private sector participation such as smoke test or in service stations .මේ සිද්ධිය පාදක කරගෙන වත් ඔය තොරොම්බල් තහනම් කළ යුතුයි. ආයේ අවස්ථාවක් එන්නේ නෑ
the balance between safety and regulations depends on the economic might of the country .මෙන්න හොඳම වෙලාව ඇත්තටම නීති කරනව නං කරන්න.
දුම් සහතිකේ කියන පට්ට බොරුවෙ ඉඳන් හැම එකක්ම බොරුව. දඩ වැඩි කරන්නම ඕන. අනුකම්පාවක් නැතුව ඒ දඩ ගහන්න ඕන.
හොර දුම් පරීක්ෂණ වාර්තා දෙන තැන් වල ලයිසන් තහනම් කරලා, හික් ගෑවෙන දඩ ගහලා, වැරදි හොර රිපෝට් දෙන එවුන්ට jail term දෙන්නත් ඕන හරිනං.
වෙන දියුණු රටවල් වල වගේ අවුරුද්දකට සැරයක් වාහන roadworthy ද කියලා බලන්න ඕන.
the balance between safety and regulations depends on the economic might of the country .
example: if you ban travelling on footboards on trains in Bangladesh for safety reasons their economy will collapse with in a week.
gobba madamulana down south trend , sirawata un tamai thangalle matara patan gatteNewප්රභූ trends
things are objectively better than they were 20 years ago. I think you are star struck by things you see over there and assumed they fell off the sky at once.it took decades for them to get there . unlike this country they didn't have to face sad wars and revolts .you always seem to forget that .අන්න ඒක තමයි කියන්නෙ එක දවසෙන් මාසෙන් සම්පූර්ණ වෙනස් කරන්න බෑ කියලා.
අවුරුදු දහයකට විස්සකට වඩා බලේ ඉඳලත් ප්‍රවාහනය වගේ දෙයකවත් improvement එකක් කරගන්න බැරුව රට පස්සටම ගිහින් බංකොළොත් කරනව නං ඒ උන්ගෙ බැරිකමෙත් උපරිමය. මේ ආණ්ඩුව වෙනකන් තිබුන පාණ්ඩු. හොරකම ඇර කිසි දෙයක් බැරි ෆේල් පොන්න ඵක්කු.
Kanda Pattata thama allanda thibbe eth Kanda patte Range Rover eka beranda gihin wela thiyenne. CCTV footage hangalane.මූ මේක කන්ද පැත්තට ඇල්ලුවා නම් අද මෙච්චර දෙයක් වෙන්නෙ නෑ.
Break eka heat unama amuthu gadak enawa eken daganna ona break eka yanna enne kiyalaBreak nati wanne kiyala neme yaku
උඹල කර්මය විස්වාස කරනව නම් මේ ඩ්‍රයිවරයට බනින්නෙ ඇයි?