බස් රථ දෙකක් පාලමක් මතදී මුහුණට මුහුණ ගැටŢ
ඔච්චර තඩි බස් එකක් පෙනි පෙනි ගිහින් අනිනවා කියන්නේ මේ මිනිස්සු ඇස් වහගෙන බස් එලවනවද මන්දා..
බ්රේක් අවුලක් නිසානම් ඉතින් කරන්න දෙයක් නෑ..
පාරේ යද්දී පහළ වීඩියෝ එකේ තියෙනවා වගේ දේවලුත් අනන්තවත් වෙන නිසා බස් එකේ දෝෂයක්ම කියලා කියන්නත් බෑ ඉතින්..
මගීන් පුරවා ගත් බස් රථ දෙකක් පාලමක් මතදී මුහුණට මුහුණ ගැටෙන හැටි කැමරාවේ සටහන් වෙයි
- Hiru News
මහනුවර - රිකිල්ලගස්කඩ ප්රධාන මාර්ගයේ මාඔය පාලම මත පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මහනුවර සිට පදියපැලැල්ල දක්වා ධාවනය වූ බස් රථයක් සහ පදියපැලැල්ල සිට මහනුවර බලා ගමන් කළ බස්ටහ්රයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.
ඊයේ (19) සිදුවූ මෙම අනතුරෙන් බස් රථ දෙකේ ගමන්ගත් කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.
අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ තිබු ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුනේ මේ ආකාරයෙන්.