බස් රථ දෙකක් පාලමක් මතදී මුහුණට මුහුණ ගැට&#354

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    බස් රථ දෙකක් පාලමක් මතදී මුහුණට මුහුණ ගැට&#354

    මගීන් පුරවා ගත් බස් රථ දෙකක් පාලමක් මතදී මුහුණට මුහුණ ගැටෙන හැටි කැමරාවේ සටහන් වෙයි​
    - Hiru News



    මහනුවර - රිකිල්ලගස්කඩ ප්‍රධාන මාර්ගයේ මාඔය පාලම මත පුද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
    මහනුවර සිට පදියපැලැල්ල දක්වා ධාවනය වූ බස් රථයක් සහ පදියපැලැල්ල සිට මහනුවර බලා ගමන් කළ බස්ටහ්රයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව සඳහන්.
    ඊයේ (19) සිදුවූ මෙම අනතුරෙන් බස් රථ දෙකේ ගමන්ගත් කිසිවෙකුටවත් හානියක් සිදුව නැහැ.
    අනතුර සිදුවන ආකාරය අසල සවිකර තිබූ තිබු ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුනේ මේ ආකාරයෙන්.



    ඔච්චර තඩි බස් එකක් පෙනි පෙනි ගිහින් අනිනවා කියන්නේ මේ මිනිස්සු ඇස් වහගෙන බස් එලවනවද මන්දා..:no:
    බ්‍රේක් අවුලක් නිසානම් ඉතින් කරන්න දෙයක් නෑ..:dull:
    පාරේ යද්දී පහළ වීඩියෝ එකේ තියෙනවා වගේ දේවලුත් අනන්තවත් වෙන නිසා බස් එකේ දෝෂයක්ම කියලා කියන්නත් බෑ ඉතින්..:oo:


     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    පෙරේදා මම මාතර ඉදන් අවා මාතර කොලබ බස් එකේ වැලිගම හරියේදී කොන්දයි ඩයිවරුයි වලියක් දාගත්තා :D

    ඩයිවර් හයියෙන් ගියා කොන්දා බැන්නා හිමින් පලයන් කියලා , ඩයිවර් ට මල පැනලා බස් එක පාරේ නැවැත්තුවා , දැන් ඩයිවර් යන්නේ නැ කොන්දත් එක්ක යන්න බැහැල්ලු :rofl:

    බස් එකෙත් ගොඩක් සෙනග , ඔක්කොම බැස්සා සල්ලි ඉල්ලගෙන .

    ඩයිවර් කාරයා කිව්වා කොන්දට තෝ *ත්තිගේ පුතා මිනිස්සුන්ව බස් වල නග්ගලා පලයන් කියලා ඩයිවර් බස් එකත් අරන් ගියා :rofl: