බස් වලට සවි කරන අලුත්ම සුපිරි AI ගැජට් එක

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,693
    5,241
    113

    පැතූ වෙනස වෙනව නේද ගුපියනේ..

    මුංට දෝදුද බං, හරි හමං සේෆ්ටි තියන බස් ටිකක් ගෙන්නන්නේ නැතුව කැමරා කෑලි හයි කරන්නේ.

    ඕකේ AI එකෙං ඩිටෙක්ට් කරගත්තා කියමු ඩ්‍රයිවර්ට නින්ද ගිහිං කියලා.. එලාම් එක වැදෙද්දී හැප්පිලා තියෙයි.. එක්කෝ වාහනේ ඔටෝ නවතිනවා නං තව කමක් නෑ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,896
    1
    51,897
    113
    ප*යාගල
    sorry.com
    කැමරාවට තඩි ස්පීකර් එකකුත් සෙට් කරන්න ඕනේ. ඩ්‍රයිවර්ට නින්ද ගිහින් ඇස් පියාගත්ත ගමන් ' හු##තෝ...' කියල හයියෙන් කෑ ගහන්න ඔනෙ බස් එක දෙදරන්න. එහෙමවත් නැත්නම් වැඩක් නෑ .

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,693
    5,241
    113
    කැමරාවට තඩි ස්පීකර් එකකුත් සෙට් කරන්න ඕනේ. ඩ්‍රයිවර්ට නින්ද ගිහින් ඇස් පියාගත්ත ගමන් ' හු##තෝ...' කියල හයියෙන් කෑ ගහන්න ඔනෙ බස් එක දෙදරන්න. එහෙමවත් නැත්නම් වැඩක් නෑ .

    ඕයි ඕයි :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Nidarshana_k

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,491
    8,664
    113
    Galaha

    මේකනම් හෙන කැරි වැඩේ බං. මම PC එකෙන් ඇහුවෙ. සබ් එකෙන් ප්ලේ උනා කියපන්කෝ. පාරෙ අයන උන්ටත් ඇහෙන්න ඇති. ඒ මදිවට දෝංකාරත් දෙනව මගුල. 😢:rolleyes2:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    Wht they should do is to fix gps on all heavy vehicles n monitor speed limit,nt to mount cameras onboard
     
    • Like
    Reactions: waparc

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    753
    759
    93

    පැතූ වෙනස වෙනව නේද ගුපියනේ..

    මුංට දෝදුද බං, හරි හමං සේෆ්ටි තියන බස් ටිකක් ගෙන්නන්නේ නැතුව කැමරා කෑලි හයි කරන්නේ.

    ඕකේ AI එකෙං ඩිටෙක්ට් කරගත්තා කියමු ඩ්‍රයිවර්ට නින්ද ගිහිං කියලා.. එලාම් එක වැදෙද්දී හැප්පිලා තියෙයි.. එක්කෝ වාහනේ ඔටෝ නවතිනවා නං තව කමක් නෑ

    හිතපන්කො AI detect කරගත්තා කියලා නින්ද යනවා කියලා. ඔන්න හැප්පුනේ නැහැ එලාම් එකක් වදිනවා . දැන් driver මොකද කරන්නේ? බස් එක අයිනකට කරලා ටිකක් නිදා ගන්න ඕනෙද? නැත්තං ඩ්‍රයිවර්ලා මාරු වෙනවද මට නිදිමතයි කියලා ? බස් එකේ ඩ්‍රයිවර් 2 යන්නෙ නෑනෙ. ප්‍රයිවට් වල නම් ඩ්‍රයිවර්ලා 2 මාරු වෙවී යනවා මං දැකලා තියෙනවා.

    ඕන්නං පුළුවන්නම් මූණ හෝදන්න. නැත්තං තේ බොන්න එහෙම කර උපරිම විනාඩි 15. ආයෙත් නිදිමත එනවා.
     
    • Like
    Reactions: Asmodeus

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    මොනව හරි කරන එක හොඳයි නිකං ඉන්නවට වඩා... අඩු ගානෙ ඩේටා එකතු කරගත්තට පස්සෙ අයිඩියා එකක් ගන්න පුලුවන් ඊලඟට කරන්න ඕනෙ මොකද්ද කියල
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    මොනව හරි කරන එක හොඳයි නිකං ඉන්නවට වඩා... අඩු ගානෙ ඩේටා එකතු කරගත්තට පස්සෙ අයිඩියා එකක් ගන්න පුලුවන් ඊලඟට කරන්න ඕනෙ මොකද්ද කියල
    ඒ එකතු වෙන data වලින් වැඩ ගන්නේ hacker උන් තමා. ඊයේත් හෙල්ත් එකේ data breach එකක්. ගත්තු බෙහෙත් එක්කම ගිහිං ඇති.