පැතූ වෙනස වෙනව නේද ගුපියනේ..
මුංට දෝදුද බං, හරි හමං සේෆ්ටි තියන බස් ටිකක් ගෙන්නන්නේ නැතුව කැමරා කෑලි හයි කරන්නේ.
ඕකේ AI එකෙං ඩිටෙක්ට් කරගත්තා කියමු ඩ්‍රයිවර්ට නින්ද ගිහිං කියලා.. එලාම් එක වැදෙද්දී හැප්පිලා තියෙයි.. එක්කෝ වාහනේ ඔටෝ නවතිනවා නං තව කමක් නෑ
