බස් සීසන්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    මගෙ සැප්තැම්බර් මාසෙ සීසන් එක දැන් තියෙනවා.. (මේ මාස තුන [ඔක්තෝම්බර්, නොවැම්බර්, දෙසැම්බර්] මන් ........... යන්නෙ නැති නිසා සීසන් ගන්නෙ නෑ) ආයෙ ලබන ජනවාරි තමා ............. යන්නේ.
    මම ලබන ජනවාරි මාසෙ ඩිපෝවට ගිහිල්ල 2018 සැප්තැම්බර් මාසේ සීසන් එක දුන්නොත් මට 2019 ජනවාරි සීසන් එක ගන්න පුළුවන් වෙයිද? ස්කෝල සීසන් නෙවේ, කැම්පස් සීසන් එක.. හේතුවක් නිසා ලියුම් ගන්න විදියකුත් නෑ මට අදාළ ආයතනයෙන්, සීසන් එක තමා තියෙන්නේ.. දැන් සීසන් එක ගන්න පුළුවන්, ඒත් නිකන් තියන් ඉදල තේරුමක් නෑනේ.. දන්න අය කියන්ඩකෝ:)
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    campus සීසන් එකයි private සීසන් එකයි කියල දෙකක් තියෙනවද? Private සීසන් එක නම් කිසිම ප්‍රශ්නයක් නැහැ උඹට ජනවාරිවල ඕක පෙන්නල ගන්න පුළුවන්