බස් හෙල්ප්

Mr.DexterSl

Well-known member
  • Oct 6, 2020
    644
    620
    93
    මචන්ලා මට නුගේගොඩ විජේරාමේ ඉදලා කැලණියට යන්න පුලුවන් ලේසිම බස් rute එක කියනවද ?
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    135 කොහුවල කැලණිය බස් තියෙනවා , හැබැයි ගාටනවා පැයකට එක බස් එකක් වගේ තියෙන්නේ ,හවසටනම් බස් අඩුයි
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    644
    620
    93
    135 කොහුවල කැලණිය බස් තියෙනවා , හැබැයි ගාටනවා පැයකට එක බස් එකක් වගේ තියෙන්නේ ,හවසටනම් බස් අඩුයි
    තෑන්ක්ස් මචන්
     
    • Like
    Reactions: Solo Rider