2012.11.04 දින අනුරාධපුර සිට කොළඹ දක්වා ධවනය වූ NB 3717 දරන බස් රියට කිරිල්ලවලින් ගොඩවූ මේ ඡායා රූපයේ ඉන්න තම්බියා මුස්ලිම් අගම ප්චාරනය කීරීමට විය.තම්බියාට අනුව ඉදිකට්ට පවා මවා අත්තේ අල්ලාය!!
බුද්ධාගමේ මිනිස්සු කරදරයක් වූ විට අනේ දෙවියනේ කියන්නේ වෙන කාටවත් නොවේ අල්ලාටලු...
මේ කතාව අප වෙත එවපු සහෝදරියට ගොඩක් පින්....
මේ කතාව ටික වෙලාවක් ඉතා කෝපයෙන් අසා සිටියේ බසයේ සිටි පිරිමි කෙනෙක් ඉදිරිපත් වෙයි යන බලාපොරොත්තුවෙනී.අහෝ කව්රුත් ඉදිරිපත් වූයේ නැත. පසුව මම මුලින්ම කරේ phone එකෙන් උගේ Photo එකක් ගැනීමයි(.බස් රියේ පිටුපස අසුනකයි මම සිටියේ)ඉන්පසු ඉදිරියට අවිත් රියදුරාට සහ කොන්දොස්තට මේ පිලිබදව පවසා මෙයට විරුද්දත්වය පැවසූ අතර එය වලක් වන ලෙස ඉල්ලා සිටියා.
අහෝ ඔවුන් කීවේ ඔවුන් කතෝලික බැවින් අපට ඒවගේ වැඩක් නෑ යනුවෙනි.අවසානයේ මම ඉතා දැඩි ලෙස විරුද්දත්වය ප්‍රකාශ කල බැවින් තම්බියා කතාව නැවැත්විය.
මෙහිදි මුලින් මම කෑගැසුවේ නැත්තේ සහ විනාඩි කීපයක් පිරිමියෙක් ඉදිරි පත් වෙනකක් බලා සිටියේ කාන්තාවන් එසේ හැසිරීම අශෝබන නිසායි.නමුත් මගේ සිංගල ලේ කකියන්නට වූ බැවින් තත්වය අමතක කර මම බස්රිය තුල දැඩිලස හැසිරුනමි.
අවාසනාව නම් කිසිදු කෙනෙක් මා හට සහයෝගයක් නොදැක් වීමයි.රියදුරා සේම සියලු මගීන්ද කතෝලික විය හැක.අවසානයේ මහලු මවක් මට ප්‍රශංශ කර බැස ගියා පමනි.
මම අවසානයේදි ට National Transport Commision එකට පැමිනිලි කර රියදුරා සහ කොන්දොස්තරගේ ක්‍රියා කලාපය පිලිබදව පැමිණිලි කලෙමි.
ඔවුන් ගෙන්වා අවවාද කල බව එම අයතනයෙන් (NTC)මා හට දැනුම් දුන්නා!
( නොබියව අසත්‍යට එරහිව නැගී සිටි මේ සිංහ ලේ තරුණියට ජාතියේ ප්‍රණාමය - සිංහ හඬ )
උපුටා ගැනීම http://www.facebook.com/pages/සිංහ-හඬ/344286468916312
Last edited:


එහෙම නැත්තම් දැන් ක්‍රිස්තියානි මිනිස්සුත් හිංදු දෙවියන්ව අදහනවා... 
