බස්_එකේ_ඌරෙක්

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ෆොටෝ විතරද ගහල තියෙන්නේ මේකේ වීඩියෝ නැද්ද? බස් එකේ එක එක අය යනවා, උන් සල්ලි ඉල්ලන් යනවා... සිංහල මිනිස්සු ගොඩක් මැද ඔහොම බය නැතුව කියන්න පුලුවන්ද? සිරාවට මන් අහන්නේ... අනුරාධපුර කියන්නේ බෞද්දයන්ගේ ප්‍රදාන නගරයක්... අනුරාධපුරනම් ඔය සෙල්ලන් බෑ, හොද ශාක්ෂි තියෙනවා ... ඔහොම කරන්න ගිය උන්ට වෙච්චි දේවල... බස් එකේ උන් කට පියන් හිටය එක පුදුමයි... ටවුන් එකට ගිහින් නිකමට ඕවගේ දෙයක් කියල බලපන් මොකද වෙන්නේ කියල :frown:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    405085_304117129701038_475192821_n.jpg
    405085_304117129701038_475192821_n.jpg
    405085_304117129701038_475192821_n.jpg
    405085_304117129701038_475192821_n.jpg



     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ෆොටෝ විතරද ගහල තියෙන්නේ මේකේ වීඩියෝ නැද්ද? බස් එකේ එක එක අය යනවා, උන් සල්ලි ඉල්ලන් යනවා... සිංහල මිනිස්සු ගොඩක් මැද ඔහොම බය නැතුව කියන්න පුලුවන්ද? සිරාවට මන් අහන්නේ... අනුරාධපුර කියන්නේ බෞද්දයන්ගේ ප්‍රදාන නගරයක්... අනුරාධපුරනම් ඔය සෙල්ලන් බෑ, හොද ශාක්ෂි තියෙනවා ... ඔහොම කරන්න ගිය උන්ට වෙච්චි දේවල... බස් එකේ උන් කට පියන් හිටය එක පුදුමයි... ටවුන් එකට ගිහින් නිකමට ඕවගේ දෙයක් කියල බලපන් මොකද වෙන්නේ කියල :frown:
    මේ සින් එකේ වීඩියෝ එකක් ගැන නම් ආරංචියක් නැහැ මචන්. මේකේ කියල තියන විදියට මේ සින් එක වෙලා තියෙන්නේ නම් අනුරාධපුරෙන් ගොඩාක් එහා.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    601398_524160744262216_1732723382_n.jpg

    2012.11.04 දින අනුරාධපුර සිට කොළඹ දක්වා ධවනය වූ NB 3717 දරන බස් රියට කිරිල්ලවලින් ගොඩවූ මේ ඡායා රූපයේ ඉන්න තම්බියා මුස්ලිම් අගම ප්චාරනය කීරීමට විය.තම්බියාට අනුව ඉදිකට්ට පවා මවා අත්තේ අල්ලාය!!

    බුද්ධාගමේ මිනිස්සු කරදරයක් වූ විට අනේ දෙවියනේ කියන්නේ වෙන කාටවත් නොවේ අල්ලාටලු...


    මේ කතාව අප වෙත එවපු සහෝදරියට ගොඩක් පින්....


    මේ කතාව ටික වෙලාවක් ඉතා කෝපයෙන් අසා සිටියේ බසයේ සිටි පිරිමි කෙනෙක් ඉදිරිපත් වෙයි යන බලාපොරොත්තුවෙනී.අහෝ කව්රුත් ඉදිරිපත් වූයේ නැත. පසුව මම මුලින්ම කරේ phone එකෙන් උගේ Photo එකක් ගැනීමයි(.බස් රියේ පිටුපස අසුනකයි මම සිටියේ)ඉන්පසු ඉදිරියට අවිත් රියදුරාට සහ කොන්දොස්තට මේ පිලිබදව පවසා මෙයට විරුද්දත්වය පැවසූ අතර එය වලක් වන ලෙස ඉල්ලා සිටියා.


    අහෝ ඔවුන් කීවේ ඔවුන් කතෝලික බැවින් අපට ඒවගේ වැඩක් නෑ යනුවෙනි.අවසානයේ මම ඉතා දැඩි ලෙස විරුද්දත්වය ප්‍රකාශ කල බැවින් තම්බියා කතාව නැවැත්විය.


    මෙහිදි මුලින් මම කෑගැසුවේ නැත්තේ සහ විනාඩි කීපයක් පිරිමියෙක් ඉදිරි පත් වෙනකක් බලා සිටියේ කාන්තාවන් එසේ හැසිරීම අශෝබන නිසායි.නමුත් මගේ සිංගල ලේ කකියන්නට වූ බැවින් තත්වය අමතක කර මම බස්රිය තුල දැඩිලස හැසිරුනමි.


    අවාසනාව නම් කිසිදු කෙනෙක් මා හට සහයෝගයක් නොදැක් වීමයි.රියදුරා සේම සියලු මගීන්ද කතෝලික විය හැක.අවසානයේ මහලු මවක් මට ප්‍රශංශ කර බැස ගියා පමනි.


    මම අවසානයේදි ට National Transport Commision එකට පැමිනිලි කර රියදුරා සහ කොන්දොස්තරගේ ක්‍රියා කලාපය පිලිබදව පැමිණිලි කලෙමි.

    ඔවුන් ගෙන්වා අවවාද කල බව එම අයතනයෙන් (NTC)මා හට දැනුම් දුන්නා!

    ( නොබියව අසත්‍යට එරහිව නැගී සිටි මේ සිංහ ලේ තරුණියට ජාතියේ ප්‍රණාමය - සිංහ හඬ )


    උපුටා ගැනීම http://www.facebook.com/pages/සිංහ-හඬ/344286468916312

    Mata kemethima nethi deyak thamai monawa unath decent widihata hasirenna one, mama meeta issella Muslim Priests, Christian Fathers, Saha Hamaduruwan Bus walata awith deshana karala tiyenawa, egollan hungak kiayawanuye apita hoda ewa, nethnan yam kisi karanawan denaganna, Namuth Thamun kale loku waraddek, palaweni weredda Thamun ohuta wada wayasen bala weema, deweni karane monawa unath yam kisi minihekuta prakasha kirime aithiyak atha. Thamun Hamaduru kenekuta ohoma katha karavida? Natnan hamaduru keneku muslim palathakata behera gihin ohu deshanayak karothin, thawath muslimanuwekin thamun kala dema karai, Thamunta kemeti natnan sadara widihekata hasirenna, garuththawayak tiyenne one kisiyam minihekuta, thamun ohoma pahatha wedawal kirimen muwa wenna, kisima manussakam nehe kata kauruth gauravaya karanne.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හික් හික් .. මොකද දන්නේ නැහැ වීඩියෝ එකක් ගන්න බැරි උනේ .. මේ නිකන් මුස්ලිම් වෙළෙන්දෙක් බස් එකට නැගල වෙලදාම් වෙළදාම් කරන පින්තුරයක්. මේ කාලකන්නි මෙවැනි කතාවක් ගොතල මෙතන ලියනවා අනේ යකුනේ නිකන් ජාතිවාදය අවුසන්න එපා
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    උට නෙමයි උරා කියන්න ඕන අපේ සිංහල බල්ලොන්ට. උන් ඇස්කන් පියාගෙන ඉන්න නිසා තමයි ඔක්කොම...
    බස් එකේ ඉස්සරහ ගහගෙන ඉන්නේ බුද්දාගමේ පින්තූර නේද....බස් බල්ලොත් එකයි. බස් වල යන උනුත් එකයි.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    හික් හික් .. මොකද දන්නේ නැහැ වීඩියෝ එකක් ගන්න බැරි උනේ .. මේ නිකන් මුස්ලිම් වෙළෙන්දෙක් බස් එකට නැගල වෙලදාම් වෙළදාම් කරන පින්තුරයක්. මේ කාලකන්නි මෙවැනි කතාවක් ගොතල මෙතන ලියනවා අනේ යකුනේ නිකන් ජාතිවාදය අවුසන්න එපා

    උඹේ ජාතකේ වැරැද්ද.... තොපිව හරියට ජාතක වෙලා තිබ්බනම් සිංහලුන්ට, බෞද්ධයන්ට ගරහනකොට වලිග උණ්ඩුක පුච්චේ අස්සේ ගහගනේ නැහැ නියම සිංහලලු... :growl: