බස්_එක_ගඟට

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මේ චීනේ වුන දෙයක්.ගෑණි බස් ඩ්‍රයිවර්ට ගහලා ඩ්‍රයිවින් කරනකොට.බස් එක ඩ්‍රයිවර්ට කන්ට්‍රෝල් කරගන්න බැරුව පාලමේ වැටකුත් කඩාගෙන ගඟට වැටිලා.15ක් මැරිලා..:(


    Video footage shows a passenger hitting the driver just before the bus plunged into Yangtze River, China, killing at least 15 people.


     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ai bn driver ta gahnne e ganu kena


    e ganu kena nam marila athi sure ekatama hitaganane hitiye bus eke israha.

    බහින්න ඕන කියලා ගහලා තියෙන්නේ.ඩ්‍රයිවර් බ්‍රිජ් එකේ නිසා නවත්තන්න බැහැ කියලා..
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඇයි බන් driver එච්චර ලොකු turn එකක් ගන්නේ?
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    බහින්න ඕන කියලා ගහලා තියෙන්නේ.ඩ්‍රයිවර් බ්‍රිජ් එකේ නිසා නවත්තන්න බැහැ කියලා..

    paalama uda bahinna oni kiyanawa athi,


    pissu ganiyak wenna one bahinna thibba thana pahu karan enna athi bus eka aparade nikan e ganu kena nissa minisu 15 maruna.:sorry::sorry::sorry:
     

    hzr27

    Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ඇයි බන් driver එච්චර ලොකු turn එකක් ගන්නේ?


    L'appel du vide is that tiny voice that tells you to jerk the steering wheel just to the right and take a flying leap off the ledge...that inclination to walk right into the ocean and never return... :confused:

     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    ගෑනි ගහපු එකනං ඇත්ත හැබැයි අන්තිම තප්පර කිපෙ ඩ්‍රයිවර් හිතල හරවනවා වගේ නෙ පේන්නේ :baffled:

    :yes::yes: hitala tamai kapanne