බස්_කාරයා බීලද?
මහනුවර – පේරාදෙණිය මාර්ගයේ මහනුවර පොලීසිය ආසන්නයේදී කාන්තාවන් දෙදෙනෙකු බස් රථයක ගැටී තිබේ.
කහඉරින් පාර මාරු වීමේදී අදාළ කාන්තාවන් දෙදෙනා මෙලෙස අනතුරට ලක්වූහ.
යූරිපෝටර් වාර්තාකරු පැවසුවේ, සිද්ධියෙන් තුවාල ලැබූ කාන්තාවන් දෙදෙනා මහනුවර රෝහලට ඇතුළත් කළ බව ය..

යකෝ හිනාව නවත්තගන්ඩ බෑ. 