බස්_ගාස්තු+++

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,121
    16,977
    113
    අද රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට

    අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 4%කින් ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    බස් සංගම් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා මීට ටික වේලාවකට පෙර මාධ්‍ය හමුවේ සඳහන් කළේ ය.

    අවම ගාස්තුව වන රුපියල් 12හි කිසිදු වෙනසක් සිදු නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.


    Code:
    http://www.reporter.lk/2018/09/blog-post_37.html
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,046
    67,355
    113
    avatar554983_14.gif
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බස් ගාස්තු වැඩි කරන එක හොදයි , එතකොට බස් වල
    සෙට් එක කොච්චි වලට සෙට් වෙනවා, එතකොට බස් වල සැමන් ටින් පැක් වගෙ පොඩි වෙන්න ඔන නැ :)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනේ හොඳයි තෙල් මිල තවත් වැඩිවෙයන්
     

    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    බස් ගාස්තු වැඩි කරන එක හොදයි , එතකොට බස් වල
    සෙට් එක කොච්චි වලට සෙට් වෙනවා, එතකොට බස් වල සැමන් ටින් පැක් වගෙ පොඩි වෙන්න ඔන නැ :)

    :)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අපෝ අවුලක් නෑ ලොරි බස් වල යන්නේ කවුද දැන් වික්කාමසිංහ මහත්තය දැම්ම හය්බ්රිඩ් බස් වලයි, එලෙක්ට්‍රික් බස් වලයි නේ අපි යන්නේ. එහෙම නැත්නම් මොනෝ රේල් තියෙන්නේ ඕන තරම්. කුරුදු වවල හදපුව තමා ඕවා