අද රාත්‍රියේ සිට බස් ගාස්තු ඉහළට
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු 4%කින් ඉහළ දැමීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.
බස් සංගම් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව අමාත්‍යවරයා මීට ටික වේලාවකට පෙර මාධ්‍ය හමුවේ සඳහන් කළේ ය.
අවම ගාස්තුව වන රුපියල් 12හි කිසිදු වෙනසක් සිදු නොවන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
Code:
http://www.reporter.lk/2018/09/blog-post_37.html
