විශ්වයට අරක්ගත් බහිරව ඛාණ්ඩ අට කෝටියක් තරම් වේ. සංඛ්‍යාත්මකව අපමණ යැයි කිවහැකිය. මෙම බහිරවයෝ ධනය, බව භෝග, ආරෝග්‍ය සම්පත්තිය, විද්‍යාව, ඇතුන්, චිත්තය, රාජ්‍යය, මෝක්ෂය, සුරභි, විනිමුර්ත යනාදිය ඇසුරුකොට වෙසෙති.
--
--
විශේෂයෙන් විද්‍යාරාජ, මහා බහිරව, භීෂණ, කාම රාජ, සංහාර, බහිරව, නාග රාජ, අසිතංගි, අසිතංගය, ස්වස්චන්ද, රූර රාජ, ලම්බිත රාජ, කාල, කපාලය, දේවරාජ, වෛර, උග්‍ර රාජ, තඹසිළු, චණ්ඩ, විඝ්න රාජ, සදසිළු, උමතු, නන්දි, භෘති, මහා කාල, බටුක සහ වේතාලය යන මේ බහිරවයන්ගේ මඟ අවුරා නිවසේ දොරටු තැබීම, ළිං කැපීම, වැසිකිලි ආදිය ඉදිකිරීම, වළවල් කැපීම, කිළිටි ඇඳුම්, කුණු කසල දැමීම, මස් මාංශ කැපීම හා ගිණි දැල්වීම නොකටයුතුය. මෙවිට බහිරව ශාපය එල්ලවේ. බහිරව ශාපය වැදුණු නිවසක ගෘහ මුලිකයා ප්රමුඛ සෙසු නිවැසියන්ට පමණක් නොව ඉදිකිරීම් ආදී කටයුතු කළ පෙදරේරු වඩු ආදී කුලයන්ට ද හානි සිදුවේ. සියළු ධනය, භාග්‍යය, සමඟිය, සතුට සහ සැනසීම නැතිවේ. නොබෝ කලකින් ඒ නිවෙස් හිස් බවට පත්ව පාළුවට යයි.
අලුතෙන් නිවසක් ඉදිකිරීමට පෙර නිවැරදිව බහිරව පුජාව තබා භුමියේ දෝෂ හරණය කරගැනීමට වගබලා ගන්න.
--
මතු සබැඳේ.