බහිරවයෝ (1) 👹 👹 👹

dilann

Well-known member
  • Jul 6, 2018
    67,152
    166,236
    113
    එකමත් එක රටක
    pm ekak daannako

    රට, පළාත වගේ බෙදිලි මිනිස්සු නිර්ණය කරගත්තු ඒවා බහිරවයන්ට අදාළ නැහැ. භුමිය කොහෙත් එකයි. බහිරව පාද සටහන් පරික්ෂා කරන්න ඕන භුමියේ. plan docs වල ඒවා සටහන් කරන්නේ නෑ මම දන්න විදියට
    ------ Post added on Apr 1, 2024 at 11:47 AM
    බහිරවයන්ට පුජා තිබ්බම උන් යනවද ?
     
    • Like
    Reactions: Lovtus

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    pm ekak daannako

    රට, පළාත වගේ බෙදිලි මිනිස්සු නිර්ණය කරගත්තු ඒවා බහිරවයන්ට අදාළ නැහැ. භුමිය කොහෙත් එකයි. බහිරව පාද සටහන් පරික්ෂා කරන්න ඕන භුමියේ. plan docs වල ඒවා සටහන් කරන්නේ නෑ මම දන්න විදියට
    ------ Post added on Apr 1, 2024 at 11:47 AM
    Ashata bahirawa wage loku bahirawa yanta manthara අහන්නේ ne නේද, bandinna be neda bro
     
    • Like
    Reactions: Lovtus

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ගෙයක් හදද්දී ඉස්සර architects /structural engineers ල safty එකට කරපු දේවල් engineering decisions කරද්දී ඕන වෙන දේවල් මතක හිටින්න පහසුවට කියපු "කතන්දර/උපමා" මුන් serious අරගෙන :P
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    බහිරව පුජා දුන්නම මොකද වෙන්නේ බහිරවයන්ට ඉඩම් වල ඉන්න ?
    එක එක ඉඩමට වෙන වෙන බහිරවයෝ ඉන්නවා කියලා හිතාගෙන ද ඔය ප්‍රශ්නය අහන්නේ?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඉඩම් වලට බහිරව පුජා දෙන්නේ ඇයි එහෙනම් ?
    ඉඩම් වලට බහිරව පූජා දෙන්නේ සාත්තරේ බාගෙට ඉගෙනගත්තු අය. :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,152
    166,236
    113
    එකමත් එක රටක
    ඉඩම් වලට බහිරව පූජා දෙන්නේ සාත්තරේ බාගෙට ඉගෙනගත්තු අය. :D
    මිනිස්සු වෙන් කරගත්ත ඉඩම් සිමා බහිරවයන්ට අදාල නැත්නම්, වෙන වෙන් ඉඩම් වලට අයිති බහිරවයෝ නැත්නම් තනි තනි ඉඩමට බහිරව පුජා දීල තේරුමක් නෑ ..
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මිනිස්සු වෙන් කරගත්ත ඉඩම් සිමා බහිරවයන්ට අදාල නැත්නම්, වෙන වෙන් ඉඩම් වලට අයිති බහිරවයෝ නැත්නම් තනි තනි ඉඩමට බහිරව පුජා දීල තේරුමක් නෑ ..
    අනිවාර්යෙන් ඔව්. කොහොමත් ඉඩමකට (භූමිය) බහිරව පූජා දීලා තේරුමක් නෑ. මේ සාත්තරේ හරියටම දැනගෙන කරන අය තුන් හතර දෙනයි මේ රටටම ඉන්නේ කිවුවොත් උබ විශ්වාස කරන එකක් නැහැ
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    බහිරව පුජා දුන්නම මොකද වෙන්නේ බහිරවයන්ට ඉඩම් වල ඉන්න ?
    un kiyana widiyatanam man ahala thiyena widyata, pooja neme denne unwa elawanawa dummala anan manan gahala unta ewa allergic, eetapasse hathara kone bima walalanawa monawado ewa walaluwama unge world eke bittiyak wagelu eetapasse eka madin enna balu aye idamata, owa itin attada dan na, oka tama basic idea eka :baffled:
     
    • Like
    Reactions: Lovtus

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,658
    1
    57,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට, පළාත වගේ බෙදිලි මිනිස්සු නිර්ණය කරගත්තු ඒවා බහිරවයන්ට අදාළ නැහැ. භුමිය කොහෙත් එකයි. බහිරව පාද සටහන් පරික්ෂා කරන්න ඕන භුමියේ. plan docs වල ඒවා සටහන් කරන්නේ නෑ මම දන්න විදියට
    ඒ කියන්නෙ හරියටම ඔය බහිරවයෝ ඉන්නෙ මෙතන කියල හරි මේ පාරෙන් යනවා කියල හරි කියන්න බැරිද?
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඒ කියන්නෙ හරියටම ඔය බහිරවයෝ ඉන්නෙ මෙතන කියල හරි මේ පාරෙන් යනවා කියල හරි කියන්න බැරිද?
    පුළුවන්
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    එහෙනම් බහිරවයව අල්ලගෙන බෝතලේකට දාල මුහුදට දානවා වගේ වැඩක් කරගන්න කට්ටඩින්ට බැරිද?
    පුළුවන් අය ඉන්නවද දන්නේ නැහැ. මට නම් බැහැ :D
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,658
    1
    57,771
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ බහිරවයන්ගේ මඟ අවුරා නිවසේ දොරටු තැබීම, ළිං කැපීම....නොකටයුතුය. මෙවිට බහිරව ශාපය එල්ලවේ
    පොඩ්ඩක් බහිරව සාපය පැහැදිලි කරපන්කො. බහිරවයට ෆිසිකල් ෆෝම් එකක් නැත්නම් දොරක් ලැට් එකක් තිබුනට මොකද වෙන්නේ?
     
    • Like
    Reactions: Lovtus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,232
    99,968
    113
    අපෙ වත්තෙත් බහිරවයෙක් ඉන්න්වලු.නිදානෙකුත් තියෙනවලු. මගෙ හදහන බලපු එකා කිව්වෙ මට විතරයි කියල නිදානෙ ගන්න පුළුවන් 😪😪
    මටත් කියල තියෙනවා උබල ඔය ඉන්නේ නිධානයක් උඩ. අරක් ගත්ත හැත්ත බුරුත්තක් ඉන්නවා දියවන්නාවේයි එකට යන්නයි බලාගෙන. ආන් උන්ගෙන් පරිස්සම් කරපං කියල.
     
    • Haha
    Reactions: Lovtus

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ගෙයක් හදද්දී ඉස්සර architects /structural engineers ල safty එකට කරපු දේවල් engineering decisions කරද්දී ඕන වෙන දේවල් මතක හිටින්න පහසුවට කියපු "කතන්දර/උපමා" මුන් serious අරගෙන :P
    :yes:
     
    • Like
    Reactions: Lovtus