බහිරවයන්ට පුජා තිබ්බම උන් යනවද ?pm ekak daannako
රට, පළාත වගේ බෙදිලි මිනිස්සු නිර්ණය කරගත්තු ඒවා බහිරවයන්ට අදාළ නැහැ. භුමිය කොහෙත් එකයි. බහිරව පාද සටහන් පරික්ෂා කරන්න ඕන භුමියේ. plan docs වල ඒවා සටහන් කරන්නේ නෑ මම දන්න විදියට
------ Post added on Apr 1, 2024 at 11:47 AM




