බහිරව කතාව. new story
සෑමසතිඅන්තයකමගොල්ෆ්කීඩාකිරිමටපුරුදුවීසිටිඅයෙක්දිනක්තමබිරිඳවදගොල්ෆ්කීඩාකිරීමටකැටුවගියේය.
ඔහුබිරිඳටක්‍රීඩාකරනආකාරයකෙටියෙන්පැහැදිලිකරදුනි. ඇයතමමුලුවෙරමයොදාපන්දුවටදුන්පහරින්එයපිටියටයාබදනිවසකජනේලයක්දබිඳගෙනඇතුලටවැටුනි.
තමබිරිඳදෙසටහරුනුසැමියා, "මමඔහේටකිව්වනෙපරිස්සම්වෙන්නකියලා!,දැන්ගිහින්බලමුඔහේගෙකෙරුවාවෙදඩේකොච්චරදකියලා!!" යැයිඅමනාපයෙන්පැවසීය.
යුවළාඅදාලනිවසටගොස්දොරතට්ටුකලවිට, "ඇතුලටඑන්න" යැයිගොරෝසුහඬක්කීය.
දොරඇරගෙනඇතුලටගියඔවුන්ට, නිවසපුරාවිසිරුනුවීදුරුකැබලිහාඒඅතරමවැටීබිඳීතිබුනුපෞරාණික(antique) බෝතයක්දදිස්විය.
"ඕගොල්ලොදමේබෝලෙමෙහෙටගහලමේවාකැඩුවේ??" එහිසෝපාවකවැතිරසිටිමිනිසෙක්ඇසීය.
"ඕහ්... අපෙන්වෙච්චවැරැද්දටසමාවෙන්න" සැමියාසමාවඉල්ලාසිටියේය.
"නෑනෑ, සමාවඉල්ලන්නඕනානෑ. හරිනම්මමයිඕගොල්ලන්ටස්තූතිකරන්නඕනා. මොකදමමබහිරවයෙක්, මමඅවුරුදුදහස්ගානක්තිස්සෙඔයබෝතලේඇතුලෙහිරවෙලාහිටියෙ. ඕගොල්ලොහින්දයිමමනිදහස්උනේ. මංගාවවර 3ක්තියෙනවා. මමඔහේලාදෙන්නටඑකගානෙදෙන්නම්, ඒවගේමඔගොල්ලන්ගෙඅකමැත්තක්නැත්තම්ඉතිරිඑකමමතියාගන්නම්"යැයිසෝපවෙවැතිරසිටිමිනිසාපිළිතුරුදුනි.
"හප්පා!, මේකමාරයිනෙ" යැයිපැවසූසැමියාමදවේලාවක්කල්පනාකිරීමෙන්අනතුරුවමෙසේකීය,"මටජීවිතකාලයපුරාම, හැමඅවුරුද්දකටමරුපියල්කෝටියක්ගානෙලැබෙන්නඕනා!"
"අයියෝ, ඕකමොකද්ද. ඕකමටසුළුදෙයක්. ඔන්නඑහෙනම්ඔහේඉල්ලපුඑකඑහෙම්මලැබෙවිඒවගේමමමඔහේටනීරෝගීවබොහෝකල්ජීවත්වෙන්නකියලත්ප්‍රාර්ථනාකරනවා!" යැයිබහිරවයාපිළිතුරුදුනි.
"හරි, දැන්නෝනගෙවාරය. නෝනටමොකද්දඕනා??" බහිරවයාබිරිඳගෙන්ඇසීය.
මදවේලාවක්කල්පනාකිරීමෙන්අනතුරුව, "මටලෝකෙහැමරටේමලොකූමන්දිරඕනා. ඒවයේහැමපහසුකමක්මතියෙන්නඕනා. ඒවගේමගෙදරදොරේහැමවැඩකටමසේවකයොඉන්නත්ඕනා"යැයිකීවාය.
"හොඳයි, ඒනම්එකත්උනාකියලාහිතගන්න. ඒවගේමඔහේගෙමන්දිරස්වාභාවිකවිපත්හාසොරසතුරන්ගෙනහැමවෙලේමආරක්ෂාවෙලාතියේවි"යැයිබහිරවයාකීය.
"හරි, දැන්ඔහේගෙප්‍රාර්ථනාවමොකද්ද??" යැයියුවළබහිරවයාගෙන්ඇසූහ.