බහුතරයක් ඕනෙ නෑ

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇයි බන් මේ බහුතරයක් ගැන කියවන්නේ. අගමැති පත් කරන්න බහුතරයක් පෙන්නන්න ඕනේ නෑනේ

    අගමැති වෙන්ඩ බහුතරේ ඕනෑ නෑ...ඒත් මුදල් පනත් සම්මත කරගන්න ඕනෑ... මුදල් පනතක් පැරදුනොත් (උදා බජට් එක ) අගමැති අස්වෙන්න ඕනෑ... ඕකයි කේස් එක... බජට් එක තියෙන්නේ නොවැ. 5... දැන් කල් යයි....
     
    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    අගමැති වෙන්ඩ බහුතරේ ඕනෑ නෑ...ඒත් මුදල් පනත් සම්මත කරගන්න ඕනෑ... මුදල් පනතක් පැරදුනොත් (උදා බජට් එක ) අගමැති අස්වෙන්න ඕනෑ... ඕකයි කේස් එක... බජට් එක තියෙන්නේ නොවැ. 5... දැන් කල් යයි....
    ow eka aththa. eth machan bale tiyena pathata kattiya kela halan balan inne. penne nadda issara banapu un dan ape agamathi kiyana hati