යම් හෙයකින් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට ඇති සරල බහුතරය අහිමිවුවහොත් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාගේ ධුරය අහිමි වන අතර පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගන්නා මන්ත්රිවරයා අග්රාමාත්යවරයා ලෙස පත්කිරිමට ජනපතිවරයාට සිදුවෙනු ඇත.
https://www.ada.lk/breaking_news/අද-පාර්ලිමේන්තුව-තීරණාත්මකයිි/11-392020
https://www.ada.lk/breaking_news/අද-පාර්ලිමේන්තුව-තීරණාත්මකයිි/11-392020