බහුතරය නැති වුනොත් අගමැති පුටුවට කෙලවේ..

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    යම් හෙයකින් පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට ඇති සරල බහුතරය අහිමිවුවහොත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ධුරය අහිමි වන අතර පාර්ලිමේන්තුවේ බහුතරය දිනා ගන්නා මන්ත්‍රිවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරිමට ජනපතිවරයාට සිදුවෙනු ඇත.

    https://www.ada.lk/breaking_news/අද-පාර්ලිමේන්තුව-තීරණාත්මකයිි/11-392020
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඒකනෙ නන්දෙ කැමති කෙනෙක්ට බහුතරේ පෙන්නල ආණ්ඩුවක් හදන්ඩ කිව්වෙ
     
    • Like
    Reactions: NRTG

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    nande nam lesiyen galawanna amarui wage. moda minissunge WEDA tama. dan ting katu kanna lasti WENNA ISARAHATATH. MEKA ADA HETA IWARAWENNE NE.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඒකනෙ නන්දෙ කැමති කෙනෙක්ට බහුතරේ පෙන්නල ආණ්ඩුවක් හදන්ඩ කිව්වෙ
    ඒක ඌ කිව්වේ නිකන් ඌ දෙන්න තීරණය කරපු එකක් වගේ... බහුතරයක් නැති උනොත් ව්‍යවස්ථාවෙන් ඹික තමයි වෙන්නේ
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඒවුනාට ඒත් ජනාධිපතිට පුළුවන් විසුරුවන්න
    visuruvanna bahe.. visuru vanna avurudu 04 yanna ona parliament path vela

    oka visuvanna puluvan parliament ekatama thama.. hemogema kemethen panathak genalla
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඒවුනාට ඒත් ජනාධිපතිට පුළුවන් විසුරුවන්න

    No can't පාර්ලිමේන්තුව පත්වෙලා අවුරුදු දෙකහමාරකට පස්සෙ පුලුවන්

    Hithu manapeta wisurawanna be. ekko bahuthara kemeththen neththam 4 yrs walata passe

    No after 2 1/2 years

    visuruvanna bahe.. visuru vanna avurudu 04 yanna ona parliament path vela

    oka visuvanna puluvan parliament ekatama thama.. hemogema kemethen panathak genalla

    No after 2 1/2 years
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    ඒක ඌ කිව්වේ නිකන් ඌ දෙන්න තීරණය කරපු එකක් වගේ... බහුතරයක් නැති උනොත් ව්‍යවස්ථාවෙන් ඹික තමයි වෙන්නේ
    ඌ තමා දෙන්නෙ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    parlimenthuwe 113 pennanna kawruth nathi unoth?
    එහෙම වෙන්නේ නෑ
    උන් කලින්ම ඩීල් ගහනවා රට ස්ටේබල් කරගන්න ඕන නිසා

    ඒකනෙ නන්දෙ කැමති කෙනෙක්ට බහුතරේ පෙන්නල ආණ්ඩුවක් හදන්ඩ කිව්වෙ
    හදල ලබ්බක් කරන්නද? ඇමතිලට බලයක් නැතුව
    20 අයින් කරල ඉන්න ඕන එහෙනම්
    ------ Post added on Apr 5, 2022 at 9:30 AM
     

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    බලමුකෝ අර ස්වාධික කියන උද්දික පුතාලගේ කෙරුවාව.. අද තමයි දවස ඈ...
     
    • Like
    Reactions: War Fighter

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    No can't පාර්ලිමේන්තුව පත්වෙලා අවුරුදු දෙකහමාරකට පස්සෙ පුලුවන්



    No after 2 1/2 years



    No after 2 1/2 years
    But they can bring in an amendment to the existing one with 2/3 votes. One possible solution by Anura
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,162
    3
    118,934
    113
    Gampaha
    ඉස්සර මා ඔබ දකින්න ආවේ
    මුව සරසාගෙන සිනාවකින්
    දැන් ඉඳ හිටලා බලන්න එන්නේ
    දරන්න බැරි වේදනාවකින්

    Screenshot_2022_0405_170656.jpg





    මට ඔබ හිරු මෙන් විශ්වාසයි කී
    ඔබට ම මා ගැන සැක සිතිලා
    වැරදි සොයනව ද සමුගෙන යන්නට
    වෙන හද කුටියක දොර හැරලා

    Screenshot_2022_0405_170633.jpg





    එවන් තෑනකදී ඔබගේ යහපත
    දියුණුව සම්පත සැලසේ නම්
    මගේ පුටුව හැර අනිත් සියලු දේ
    කැප කෙරුමට මා සුදානම්
    Screenshot_2022_0405_171125.jpg





    මගේ නිදොස් බව වටහුණ දිනකදි
    කිව මැන අප දත් කෙනෙකු සොයා
    එය දැන ගත් පසු මම සැනසිල්ලේ
    සැනසෙන්නම් මගෙ දෙනෙත පියා

    Screenshot_2022_0405_171234.jpg
     

    Similar threads