බහුතරය පෙන්නුවත් අගමැති පිලිගන්නේ නෑ…- අන&#354

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    බහුතරය පෙන්නුවත් අගමැති පිලිගන්නේ නෑ…- අන&#354

    20620929_823375541150228_7885278518387715601_n.jpg

    පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වුවද අගමැති ලෙස පිලිගැන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

    මුදල් ගණුදෙනු මගින් වෙනස් කරන ජනමතයක් නියෝජනය වන නිසා බහුතරය පිලිගත නොහැකි බවද ඔවුන් සදහන් කරයි.

    එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා නුගේගොඩදී පැවති ජන හමුවක් අමතමින් මේ බව පැවසීය.


    ලින්කුව

    මේ කතාව අදට වලංගුයි නේද :lol::lol::lol:
     
    Last edited: