බහුතරය පෙන්වන්න අත්සන් ගනී.. මන්ත‍්‍රීන් 100ක්වත් නෑ…

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    සල්ලිවලට ගනියි මයිනා ගේමක් නැතුව

    මහින්ද පොන්නයට තියෙන ප්‍රශ්නෙ බලයෙ ඉන්නෙ කොහොමද කියල. මහජනතාවට තියෙන ප්‍රශ්නෙ කන්නේ බොන්නෙ කොහොමද කියල :cautious:
    225 ම එහෙමයි.බලපන් චන්දෙ පැරදුන දවසෙ ඉදන් විපක්ශය කරන්නෙ ඊලග චන්දෙට campaign
    ------ Post added on Apr 25, 2022 at 8:40 AM