පාර්ලිමේන්තුවේ බහුතරය ඇති කණ්ඩායමට ආණ්ඩුවක් කරන්නට ඉඩ දි ඉතිරි කණ්ඩායම විපක්‍ෂයට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමෙන් පසු ආපසු යන අතරේ ඔහු මේ බව පැවසීය.