බහුභාර්යා ක්‍රමය ලංකාවට ගේමු

randext86

Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    මම මේ එකෙක් හොයාගන්න බැරුව තට්ට තනියම ඉන්නවා.... මේකා මේ බහු භාර්යා ගැන කියවනවා....:angry::angry::angry: මට නිකන් පිස්සු වගේ..... :lol::(:baffled::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ගෙනාවට පස්සේ ගෑණු ටික එකතු වෙලා ආප්ප දාන්න පටන් ගනීද දන්නෑ
    මාව පැත්තක තියලා
    හායියො පුසි:rofl:
    මම මේ එකෙක් හොයාගන්න බැරුව තට්ට තනියම ඉන්නවා.... මේකා මේ බහු භාර්යා ගැන කියවනවා....:angry::angry::angry: මට නිකන් පිස්සු වගේ..... :lol::(:baffled::rofl:
    අයෙත් අහලා;)
    me ekak ekka inna beruwa innawa. uba magulak katha karanawa.
    අයියො සල්ලි :rofl: