බහුවර්ණ

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අන්න ඒකයි මචන් ... තාම සමහරු රාවය කියවන්නෙ ඉස්සර රාවය හොඳ නිසා :nerd:

    රිවිර,රන්දිව වගේ බුද්දියට නිගා කරන පත්තර වලට වඩා රාවය සෑහෙන්න ඉදිරියෙන්.සැහෙන්න වැදගත් ලිපි යනවා .ඕනෑම media එකකට agenda එකක් තියනවා තමන්ගේ වාසියට එක කාලීනව වෙනස් වෙනවා ,අපි එක හදුනාගත්තම හරි.හරියට සිරස බලනවා වගේ.