'එක ගෙයි කෑම' කියන්නෙ බහු විධ බැඳීමෙ එක ප්‍රභේදයක් තමයි. හැබැයි ඒකෙ ඉන්නෙ එක කෙල්ලයි. කොල්ලො දෙතුන් දෙනෙක් ඉන්න පුලුවන්. ගොඩක්ම ඒ කාලෙ මේ ක්‍රමය තිබුනෙ දේපළ හින්ද වෙන ආරවුල් නැති කරන්න.
ඔව්, කෙල්ලට නම් මාර ආතල් තියෙන්න ඇති... ඒකිට කොටු පනින්න නම් ඕන වෙන එකක් නෑ...
හැමදේම විකුර්ති මනසකින් බලන්න් එපා බන්,,උබලට හිතුනට එක ගෙයි කන එක කෙල්ලට පට්ට ආතල් කියල පිරිමි 4 5 කගෙ ලින්ගික අවශ්‍යතා එක ගෑනියෙකුට සපුරන්න ගියාම ඒ ගෑනිට වෙන මානසික හරි කායික හරි වෙහෙස ගැන හිතපන්,,ගනිකාවො උනත් ඕක කරන්නෙ උන්ට සල්ලි ඕන නිසා,,හොයල බලපන් ඔය පෝර්න් ස්ටාස් ල ගොඩක් මත්ද්‍රවය වල ඇබ්බැහි වෙලා එක්කො සිය දිවි නසාගෙන තම මැරිල තියෙන්නෙ...ඒ උන්ගෙ මානසික පීඩනේ නිස,,,උබලට උනත් ඕක දැන් ආතල් වගෙ දැනුනාට ඕක ඇත්තටම උනා නම් පහු වෙද්දි මහ වරදකාරි හැගීමක් එනව...කොයි දේ උනත් ඕන වට වඩා අසම්මත විදියට තමන්ගෙ ආසවන් පිට කරන්න ගියාම අන්තිමට වෙන්නෙ විනසයක් විතරයි,,
මම කිව්වෙ කෙල්ලට ආතල් එකක් තියෙන්න ඇති කියල මිසක් තියනවමයි කියල නෙමෙයි.
මේ වගේ අවස්ථාවක සෙක්ස් පැත්තට වැඩිය වැදගත් වෙන්නෙ මේ වගේ බහු විධ බැඳීමක ඉන්න කට්ටියගේ අන්‍යෝන්‍ය අවබෝධය සහ විවෘත භාවය. මෙතනදී ඉරිසියාව, ද්වේශය වගේ දේවල් තියෙන්න හොඳ නෑ. ඒ කාලෙ මේ 'එක ගෙයි කෑම' ක්රමයේ මේ වගේ දේවල් තිබුනද කියල නම් දන්නෙ නෑ.
