-බහු_කොප්ටපරය-

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    uu4ky.jpg
    Truck-Helicopter
    emzl.jpg


    Get familiar with the Army's latest invention. Introducing the multicopter an unmanned helicopter which transforms into an all terrain vehicle when it's on the ground.


    0507-blackhawk-970-630x420.jpg


    multicopter_01.jpg


    multicopter_02.jpg


    multicopter_03.jpg


    multicopter_04.jpg


    multicopter_05.jpg


    multicopter_06.jpg


    multicopter_07.jpg


    multicopter_08.jpg


    multicopter_09.jpg


    multicopter_10.jpg


    multicopter_11.jpg


    multicopter_12.gif
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,609
    5,792
    113
    අපිටත් හදන්න තිබුන, කොහෙද මේ හැතිකරේ පොලිසියට අල්ලන් යනවනෙ .... ඉතින් කොහෙද ඕව කරන්නෙ :angry: ... දැන් කීදෙනෙක් ව ඇල්ලුවද , මතකනෙ අර බයිසිකල් එන්ජින් එකක් පාවිච්චි කරල තනි මිනිහෙකුට යන්න පුළුවන් ප්ලේන් එක හදපු පොරව අතුරුදහන් කල හැටි ... අත්හදා බලන්නත් බෑ .. ඊළඟ දවසෙ සුදු වෑන් තමයි :angry::rolleyes:... ඒකනේ මොරටුවෙ කැම්පස් එකේ සෙට් එකක් ඊ බේ එකෙන් කෑලි ගෙනල්ල ඇසෙම්බ්ල් කරපු , මයික්‍රෝ කොන්ට්‍රොලර් එකට ප්‍රාථමික ප්‍රෝග්‍රෑමින් පාරක් දීපු Quad copter එකට, උන් ලෝකෙ ප්‍රථමයෙන්ම Quad copter එකක් හොයා ගත්ත වගේ උඩ පැන්නේ :lol::lol: , මොරටු කැම්පස් එකේ ඉන්න සමහර උන් Facebook එකේ share කරල තිබුන, හරි ආඩම්බරයෙන් (දැක්ක අපිට පශ්චාත් භාගයෙනුත් හිනා :lol::lol:) ඇයි ඉතින්, මොකක් හරි අලුත් දෙයක් හැදුවොත් සුදු වෑන් වලින් අල්ලන් යන රටේ ඉන්න එවුන් හිතන් ඉන්නෙ ඒකත් ලොකුම ලොකු වැඩක් කියල ... :lol::lol::lol: ... මොනා උනත් අපේ රට නම් අමුතුම ඇටයක් තමයි .... :rolleyes::angry:
     
    Last edited: