අපිටත් හදන්න තිබුන, කොහෙද මේ හැතිකරේ පොලිසියට අල්ලන් යනවනෙ .... ඉතින් කොහෙද ඕව කරන්නෙ... දැන් කීදෙනෙක් ව ඇල්ලුවද , මතකනෙ අර බයිසිකල් එන්ජින් එකක් පාවිච්චි කරල තනි මිනිහෙකුට යන්න පුළුවන් ප්ලේන් එක හදපු පොරව අතුරුදහන් කල හැටි ... අත්හදා බලන්නත් බෑ .. ඊළඟ දවසෙ සුදු වෑන් තමයි
... ඒකනේ මොරටුවෙ කැම්පස් එකේ සෙට් එකක් ඊ බේ එකෙන් කෑලි ගෙනල්ල ඇසෙම්බ්ල් කරපු , මයික්‍රෝ කොන්ට්‍රොලර් එකට ප්‍රාථමික ප්‍රෝග්‍රෑමින් පාරක් දීපු Quad copter එකට, උන් ලෝකෙ ප්‍රථමයෙන්ම Quad copter එකක් හොයා ගත්ත වගේ උඩ පැන්නේ
, මොරටු කැම්පස් එකේ ඉන්න සමහර උන් Facebook එකේ share කරල තිබුන, හරි ආඩම්බරයෙන් (දැක්ක අපිට පශ්චාත් භාගයෙනුත් හිනා
) ඇයි ඉතින්, මොකක් හරි අලුත් දෙයක් හැදුවොත් සුදු වෑන් වලින් අල්ලන් යන රටේ ඉන්න එවුන් හිතන් ඉන්නෙ ඒකත් ලොකුම ලොකු වැඩක් කියල ...
... මොනා උනත් අපේ රට නම් අමුතුම ඇටයක් තමයි ....
![]()
ඔව් ඇත්ත...
... දැන් කීදෙනෙක් ව ඇල්ලුවද , මතකනෙ අර බයිසිකල් එන්ජින් එකක් පාවිච්චි කරල තනි මිනිහෙකුට යන්න පුළුවන් ප්ලේන් එක හදපු පොරව අතුරුදහන් කල හැටි ... අත්හදා බලන්නත් බෑ .. ඊළඟ දවසෙ සුදු වෑන් තමයි