බළල් තුමී කා එක්ක හරි වලියක් දාගෙන

AnuradhaRa

Well-known member
  • මූව බලන්න බළල්ලු එනව. මූ උන්ට ගහල පන්නනව

    කොහොමහරි මේ ටිකේ එක ඇහැක් වැහිල.
    මං අද probeta එකක් ගෙනල්ල බිංදු දෙක ගානෙ දැම්ම

    ඇහැ වහගෙන ඉන්න නිසා මම ඇහැ අරින්න හැදුව.
    අම්මටහුඩු ඇතුලෙ තව ෂටර් එකක් තියෙනව 😅

    ඒක නෙමෙයි එළියට බැහැල බලපල්ල හද දෑකැත්තක් වගේ පායල
     
    • Love
    Reactions: Candid-B

    AnuradhaRa

    Well-known member
  • පිරිමි පූසො හදන එක කරදරයිද
    ගේ ඇතුලෙ තැන් තැන්වල චූ විද විද යනව කියන්නෙ ඇත්තද
    සමහර මොංගල් එවුන් ගේ ඇතුලෙත් චූ විදිනව
    එළියෙ ස්තෝපුවෙ එළියෙ බයික් එකට එහෙම

    දැං මේ අපේ බළල් තුමි බලන්න එන උනුත් එළියෙ තැන් තැන්වලට විදල යන්නෙ
    ආයෙ ඉතිං චූ පාර දැක්ක ගමන් කිව්වැකි බළලෙක්ගෙ වැඩක් කියල

    හැබැයි බලු හුජ්ජ තරං ගද නෑ :ROFLMAO:

    දැං අපේ ගෙදර බළලෙක් නෑ බං
    මේ ගැහැනු සතා විතරයි ඉන්නෙ
    බළල් තුමා මැරුණ 😭
     
    • Haha
    Reactions: Candid-B

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මූව බලන්න බළල්ලු එනව. මූ උන්ට ගහල පන්නනව

    කොහොමහරි මේ ටිකේ එක ඇහැක් වැහිල.
    මං අද probeta එකක් ගෙනල්ල බිංදු දෙක ගානෙ දැම්ම

    ඇහැ වහගෙන ඉන්න නිසා මම ඇහැ අරින්න හැදුව.
    අම්මටහුඩු ඇතුලෙ තව ෂටර් එකක් තියෙනව 😅

    ඒක නෙමෙයි එළියට බැහැල බලපල්ල හද දෑකැත්තක් වගේ පායල
    Human eye drops are generally not safe for cats.
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    සමහර මොංගල් එවුන් ගේ ඇතුලෙත් චූ විදිනව
    එළියෙ ස්තෝපුවෙ එළියෙ බයික් එකට එහෙම

    දැං මේ අපේ බළල් තුමි බලන්න එන උනුත් එළියෙ තැන් තැන්වලට විදල යන්නෙ
    ආයෙ ඉතිං චූ පාර දැක්ක ගමන් කිව්වැකි බළලෙක්ගෙ වැඩක් කියල

    හැබැයි බලු හුජ්ජ තරං ගද නෑ :ROFLMAO:

    දැං අපේ ගෙදර බළලෙක් නෑ බං
    මේ ගැහැනු සතා විතරයි ඉන්නෙ
    බළල් තුමා මැරුණ 😭
    බලල්තුමා හිටිය කාලෙ ඒම ගේ ඇතුලෙ චූ කරාද
     

    AnuradhaRa

    Well-known member
  • Human eye drops are generally not safe for cats.

    probeta එක සත්තුන්ටත් දානව නේද :unsure:

    බලල්තුමා හිටිය කාලෙ ඒම ගේ ඇතුලෙ චූ කරාද
    ඔව් චූ විදපු අවස්ථා තිබුණ
    ඌ මූණ දෙක වෙච්ච ගාය වැඩි පූසෙක්නෙ
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    බළල් තුමීවයි බලු තුමාවයි එක්ක බ්‍රවුන්ස් බීච් එකේ ඇවිදින්න පලයම්
     

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    probeta එක සත්තුන්ටත් දානව නේද :unsure:


    ඔව් චූ විදපු අවස්ථා තිබුණ
    ඌ මූණ දෙක වෙච්ච ගාය වැඩි පූසෙක්නෙ
    vet kenek ge upades nathuwa danna epa. mehenam ehema use karala prashnayak unoth apita nadu dannath puluwan.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,347
    113
    Mother Earth
    බළල් තුමියගේ හුත්ත වටේ සිද්ධාලේප ටිකක් ගාපන්. බළල්ලු ඇවිල්ල හුකන්න යනකොට උන්ගේ පයියේ සිද්ධාලේප ගෑවිලා දැවිල්ල හැදිලා දුවනවා. සිද්ධාලේප වෙද මහතෙකි ඔබේ ගෙදර.. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: clumsyhulk

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    බළල් තුමියගේ හුත්ත වටේ සිද්ධාලේප ටිකක් ගාපන්. බළල්ලු ඇවිල්ල හුකන්න යනකොට උන්ගේ පයියේ සිද්ධාලේප ගෑවිලා දැවිල්ල හැදිලා දුවනවා. සිද්ධාලේප වෙද මහතෙකි ඔබේ ගෙදර.. 🤷🏻‍♂️

    ණෙලුං කුලුන බලන්න පල විකාර කියවන්නැතුව :angry:
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,110
    1
    61,347
    113
    Mother Earth
    ණෙලුං කුලුන බලන්න පල විකාර කියවන්නැතුව :angry:
    ඊයා බන් මහ ගොං කතාවක්. 🤷🏻‍♂️ පයිය ගැන තියෙන හින්ද වැඩක් නෑ. කින්බක් ගැන තිබ්බ නම් බලන්න යනවා.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    Probeta හිතුමනාපෙ බල්ලන්ට පූසන්ට දාන්න එපා. මෙක steroid එකක්

    තුවාලයක් තිබුනොත් වැඩිවෙන්න පුලුවන්.


    Ciprofloxacin 0.3% වගෙ එකක් දාන්න
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඊයා බන් මහ ගොං කතාවක්. 🤷🏻‍♂️ පයිය ගැන තියෙන හින්ද වැඩක් නෑ. කින්බක් ගැන තිබ්බ නම් බලන්න යනවා.

    ණෙලුං කුලුන කිව්වෙ ඇත්ත එක අර හුට්ටෙ ෆිලුම නෙවි.
     
    • Wow
    Reactions: Candid-B